හෙරොයින් මත්කුඩු ගනුදෙනු කළැයි සැකපිට රිමාන්ඩ් කර සිටින වැල්ලම්පිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති බණ්ඩාර මුණසිංහ ඇතුළු සිව්දෙනෙක් කොළඹ මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් පෙබරවාරි 11 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කරන ලෙස රස පරීක්ෂකට නියම කැරිණි.
සංඛ මධුරංග, තුවාන් ෆරීඩ් හා ෆාතිමා ෆස්ලීනා සෙසු සැකකරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයටත් හොද පාඩම්.(නදී)
නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (දී)
අන්කාවේ කුඩු තුරන් කරන්න ලංකාවම පෙරට එන්න (දී)
පොලිසියේ මහත්තුරු කි දෙනෙක්ට එරෙහි චෝදනා තියෙනවාද (දී)
රිමාන්ඩ් එකෙත් මෙයාලට ලොකු වෙනසක් දැනෙන්නේ නැතුව ඇති, මොකද ඩීඅයිජී ලා, ඕඅයිසී ලා, සාජන් ලා, පීසී ලා කන්දරාවක් ඕක ඇතුලේ ඉන්නවානේ. (දී)
මේක හරියට හෝද හෝද මඩේ දානවා වගේ වැඩක්. එහෙම නැත්නම් මඩේ දදා හෝදනවද? මඩ හෝදගෙන රජකමට ආ අයගේ අඩු පාඩු නිසා තමයි නිලදරුවන්ටත් ඔය තත්වය උදා වෙලා තියෙන්නේ. (නදී)
කුඩු කන්ටේනරයක් ගෙනාපු අයට මොකද වුණේ? (නි)
මහා පරිමාණ කුඩු ගෙන්නන්නෙක් අල්ලපු කාලයක් මතක නැහැ. (නදී)