සඟවා තිබූ බව කියන කිරිපිටි කිලෝ 12000ක් වැලිසර දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
කිරිපිටි මිල වැඩි කරන්නැයි සමාගම් කිහිපයක් ඉල්ලීම් කර තිබූ බව ද එම අධිකාරිය කියයි.
එහි තිබී කල් ඉකුත් වූ ග්‍රෑම් 140 චීස් පැකට් 2880ක් ද සොයා ගෙන ඇත.
සඟවා තිබූ බව කියන කිරිපිටි කිලෝ 12000ක් වැලිසර දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
කිරිපිටි මිල වැඩි කරන්නැයි සමාගම් කිහිපයක් ඉල්ලීම් කර තිබූ බව ද එම අධිකාරිය කියයි.
එහි තිබී කල් ඉකුත් වූ ග්‍රෑම් 140 චීස් පැකට් 2880ක් ද සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිපිටි වර්ගය මොකක්ද කියලත් කියන්නකෝ බලන්න. (අ)
"හොඳ ඒවා ටික නත්තලට නොමිලේ බෙදා දෙමු" කියලා කියයිද දන්නෙ නැහැ කවුරුහරි (නි)
කිරිපිටි කල් ඉකුත් වූ ඒවාද? නැතහොත් සඟවා තැබීමද වරද? (නි)
වැලිසර තියෙන්නේ මොන පිටිද?නත්තලට හොදට බෙදල දුන්නා. මේ නත්තල් ජිමීටයි/කිටීටයි විතරයි. චීස් වර්ග නම් බෙකරියකට අඩු මිලට දීල දන්නා පුළුවන්.. (නදී)
අනේ මොකට හංගනවද මන්දා ඔය කෘෂිකර්මෙට ඇමතිවරු බර ගානක් ඉඳන් රටේ කිරි නිෂ්පාදනේ හොඳට වැඩි කරල උතුරන්න දීල තියෙද්දී හරිම ලාබෙට .(නදී)
වැලිසර තියෙන ලක්ස්ප්‍රේ අයිති ලංකාවේ අංක එකේ කෝටිපතියෙකුට ඔන්න සල්ලි හොයන හැටි(නදී)
බොහොම හොඳයි . නමුත් ඒ හංගපු කට්ටිය මොකද්ද කරන්නේ? මෙහි සදහන් කර තියෙන්නේ "කිරිපිටි කිලෝ 12000ක් අත්අඩංගුවට ගත් " බව සහ කල් ඉකුත් වෙච්ච චීස් තොගයක් "සොයාගෙන ඇති " බවයි. කවුරුවත් අත්අඩංගුවට ගෙන ඇතිබවක් කියවෙන්නේ නැහැ. (ස)
මේ සැඟවුයේ නොදරුවන්ට පොවන්න තියෙන කිරිපිටිද?? කොච්චර නම් වැරදිද??? සේරිවානිජලා අද නැහැ නොව.ඉන්නෙ කච්චපුටලා ඔක්කොම. (ස)
කිරි පිටි මොකටද අනේ. අපි හොද මව් වරු තමයි (නදී)
දයා අලහකෝන් ට පොඩ්ඩක් පැටලිලා වගේ! අද ඉන්නේ ඔක්කොම සේරිවානිජලා. (නදී)
තමා කරන ව්‍යාපාරය වගේම මිනිසුන්ට කන්න බොන්න දෙන දේ පිරිසිදුව හරියට දෙන්න. ඔබ නොදැනුවත්වම ලොකු පින්කමක් කළා වේවි. මෙහෙම කරන අයට එලොවත් නෑ. මෙලොවත් නෑ (නදී)
අල්විස්, ඇයි කිරිපිටි අත්අඩංගුවට අරන් තියෙන්නේ. වෙනකවුරුවත් ඕනේ නෑ.(දිල්)
ගමට දෙන්නම්කො. (ස)
ගමේ නම දාන්නෙ නැතුව ප්‍රසිද්ධ සමාගමේ නම කියන්න එතන තමයි ඔය කිරි පිටි පැකට් කරන්නේ. (ස)