IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


වවුනියාවේ උපන්දින සාදයට පහරදීම අනියම් පෙමක් ගෑවිලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වවුනියාව ප්‍රදේශයේ දී අඹු සැමිය යුවළක් කපා කොටා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ කැපුම් තුවාල කිරීමේ සිද්ධියට අනියම් පෙම් පළහිලව්වක් මුල් වී ඇති බව මූලික විමර්ශනවලින්ව හෙළි වී ඇතැයි රහස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඝාතනයට ලක්වූ තරුණයා ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිනියක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි රහස් පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ.

මෙම ග්‍රාම නිළධාරිවරිය ද විවාහක කාන්තාවක යැයි රහස් පොලීසියට දැනගැනීමට ලැබී ඇත.

මෙම ග්‍රාම නිළධාරිවරිය, ඝාතනයට ලක් වූ තරුණයාගේ හොඳම මිතුරා සමග ද අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි රහස් පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුව මත ග්‍රාම නිලධාරිවරිය සමඟ පළමුව අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ගිය බව කියන තරුණයා උපන්දින උත්සවය දිනයේ එම නිවසට කඩා වැදී මෙවැන්නක් සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇතැයිද එම රහස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

එම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටින සැකකරුවන්ගෙන් රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව දැන ගැනීමට ඇත.

 



අදහස් (2)

වවුනියාවේ උපන්දින සාදයට පහරදීම අනියම් පෙමක් ගෑවිලා

විජේ Wednesday, 02 August 2023 11:02 AM

කොච්චර ආදර්ශමත් ග්‍රාමනිලදාරිනියක්ද, ගමටම සේවය කරලා.....

:       0       28

susil Thursday, 03 August 2023 09:07 AM

උපරිම දඩුවම් දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 0 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 73 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 123 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 45 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 202 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක්
2024 ඔක්තෝබර් මස 15 311 1

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1460 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site