වව්නියාව මහකච්චිකොඩිය ඉපැරණි චෛත්‍ය ගර්භය අඩි අටක් හාරා නිදන් සෙවු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය කියයි.
යුද සමයේ මහකච්චිකොඩියේ දැඩි ලෙස භිෂණය පැවැතියේය.
වව්නියාව මහකච්චිකොඩිය ඉපැරණි චෛත්‍ය ගර්භය අඩි අටක් හාරා නිදන් සෙවු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය කියයි.
යුද සමයේ මහකච්චිකොඩියේ දැඩි ලෙස භිෂණය පැවැතියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරා දෙපාර්තමේන්තුව ඉදිකිරීම් වලට විතරද තහංචි දන්නේ (දී)
ඇත්තටම මේවායේ කෝටි ගණන් වටින වස්තු මුතු මැණීක් රන් රිදී නැහැ. එවැනි දේ තියන බවට ඇති වැරදි මතය නිසා මෙවැනි හානි පුරාවස්තුවලට සිදුවනවා. (දී)
පුරාණ ගල් කැලි වුනත් කොටි ගණන් වලට පිට රටට විකුණන්න පුළුවන්. අපේ උරුමයේ ඉතුරු ටික රැක ගන්නවත් නිස් විසදුමක් සොයන්න මිනිස්සු මේවටත් කතාකරලා ආරක්ෂාව ඉල්ලන්න ඕනේ දෙන්නේ නැත්නම්.(දිල්)
මේවා අහස නුහුලන අපරාධ (දී)