මා වවුල් මස් කිලෝ දෙකක් ඉව් බවට වරඳ පිළිගත් ගිලීමලේ එන් ජී අනුරජීවට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කළංසුරිය මහතා රුපියල් විසිපන්සහදක දඩ නියම කළේය.
වවුලා ආරක්ෂිත ක්ෂිරපායි සතෙකි.
මා වවුල් මස් කිලෝ දෙකක් ඉව් බවට වරඳ පිළිගත් ගිලීමලේ එන් ජී අනුරජීවට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කළංසුරිය මහතා රුපියල් විසිපන්සහදක දඩ නියම කළේය.
වවුලා ආරක්ෂිත ක්ෂිරපායි සතෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වරද වවුල් මස් උයපු එකද? වවුලන් මරපු එකද? (නදී)
සඳුනි බබා...එතකොට ඉස්සා, දැල්ලා,කුකුලා, තෝරා මාළුවා කාටද කරදර කරන්නේ? (දී)
කාටත් කරදරයක් නැති අහිංසක සතා අනෙ පව් මෙහෙමත් මිනිස්සු (දී)
මිනිස්සු මෙහෙමත් තිරිසන් වැඩ කරනවාද (දී)
දඩ ගහන්න නොවෙයි මරණ දඩුවම දෙන්න වට්න්නේ (දී)
කෑගල්ල පැත්තේ ලොරි නවත්වන බත් කඩේක වවුල් මස් තියෙනවා. දන්නා අයට විතරයි දෙන්නේ. එතන හා මසුත් තියෙනවා.(නදී)
මිනී මස් කන්න වුවත් සැහැසි වූ මිනිසුන් ඉන්න රටක වවුල් මස් නොවෙයි මිනිස්සු බලු මස් උනත් කාවි. (නදී)
වවුල් මස් කෑමට ගන්නවාද මම ඇහුවෙත් අදයි (දිල්)
දේශපාලුවන්ට වවුල් මස් කන්න උගන්නන්න. දඩේ ඉබේම අඩුවෙයි.(නදී)
ආරියසේන ඔයා ජාතික නාලිකා බලලා, ජාතික පුවත්පත් බලලා අදිවේගී මාර්ග හැදෙන හැටි බලාගෙන ඉන්න. ඒ හොදටම ඇති. (නදී)
කිලෝ දෙකක් හදන්න වවුලෝ කීයක් මරන්න ඇත්ද ?වවුලා වගේ එල්ලලා තියන්න වටින්නේ. (අ)
දැන් ඉතින් වවුලුන්ටත් අපල කාලයක් තමා එන්නේ (අ)
මමත් කවදාවත් අහල නෑ (අ)
පළවෙනි වතාවට දැනගන්න ලැබුනේ මිනිස්සු වවුල්මස් කනවා කියල. (ත)
රටේ වෙන කන්න දෙයක් නැද්ද ? (ත)
එතකොට අර කුඩු ගෙන්වන අය? (ත)
මේයාව අල්ලා නීතියට ඉදිරිපත් කල නිලධාරීන්ටත් මහේස්ත්‍රාත් තුමාටත් මාගේ ප්‍රණාමය .(අ)
කන්න දෙයක් හොයාගන්නම බැරි උනාද මස් වැද්දන්ට. (අ)
වවුල් මස් ඉතාමත් රසවත් කියලා මං අහලා තියෙනවා (දිල්)
මා වවුලන් රෑපුරාම රංචු ගැස්සිලා ...මී ගස් යට මී වැහි වැහලා (අ)