කොළඹ රාජකීය විද්‍යාලයයට හා විශාඛා විද්‍යාලයයට සිසුන් දෙදෙනකු ඇතුළත් කරන බව කියමින් රුපියල් අට ලක්ෂයක් වංචා කළ බව කියන විශ්‍රාමික ගුරුවරියක වන රේණුකා වෙත්තමුනි ලබන 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමේ මහතා අද නියෝග කළේය.
තමනට සිසුන් දැමීමේ හැකියාව ඇතැයි කියමින් කලාප කාර්යාලයට පවා ඇය කඳවාගෙන ගිය බව පැමිණිලිකරුවන් කියා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඇතැම් පාසල්වලට දරුවකු ඇතුළු කරන්න මෙවැනි මුදලක් යන බව කව්රුත් දන්නා දෙයකි (අ)
තණ්හාය ජායති ශෝකෝ කියන එක දැන් වත් තේරුනාද අම්මේ? (අ)
කුමාරි! ඔයා වැරදි ලිපිනයකටනේ ලියුම බෙදල තියෙන්නේ. තන්හාවේ නිර්මාතෘ වරුන්ටනේ ඕක කියන්න ඕනේ. අනේ පව්! මිටි තැනින්මම යි වතුර බහින්නේත්. (අ)
වැරදි තැනකට ලියුම බෙදල කියල කුමාරිට කියන ඔබ මිටි තැනින් වතුර බහින කෑල්ලකුත් දාල. ඒකෙන් අදහස් කරන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ විශ්‍රාමික කාන්තාව කළේ වැරදි වැඩක් නොවෙයි කියලද? (නදී)