විශාම ලැබු දුම්රිය රියදුරන් කොන්ත්‍රාත් පදනම යටතේ යළි සේවයට කැඳවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් අඩාලව පවතින දුම්රිය ධාවනය යතා තත්වයට පත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ දුම්රිය වලට හොඳ විශ්‍රාමික පරණ දුම්රිය රියදුරන්ම තමයි (දී)
බොහොම හොඳ වැඩක්. විසඳුමකට යාමට පෙර මගින් බේරා ගත යුතුය. (නදී)
හරියට හරි ඔහොම තමයි කරන්න ඕන. අනිත් හැම තැනකම ඔය ටික කරානං ආයිත් වර්ජන නැහැ. (නදී)
ඕකම තමා කරන්න ඕන ආයේ වර්ජන නොකරන්න.(නදී)
විශ්‍රාමිකයන් ගේ ඇස් පෙනීම කොහොමද? (නදී)
නියම තීරණයක් (දී)
ඕකම තමා කරන්න ඕන ආයේ වර්ජන නොකරන්න (දී)