මාතලේ ලංගම ඩිපෝවේ ගිණූම් අංශයේ වැඩ බලන ලිපිකරු විශ්‍රාම ගිය සේවකයකුගෙන් රුපියල් 500ක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මාතලේ ලංගම ඩිපෝවේ ගිණූම් අංශයේ වැඩ බලන ලිපිකරු විශ්‍රාම ගිය සේවකයකුගෙන් රුපියල් 500ක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නම් මහ කැත වැඩ.(නදී)
ඉතාම කනගාටු දායකයි. අනිවාර්යෙන්ම මේ ලිපිකරු, අර්ථසාදක අරමුදල ඉක්මනින් ලබා ගැනීමට, ලිපි ගොනුව ඉක්මන් කිරීමට මේ මුදල ඉල්ලා සිටින්නට ඇති. මීට අවුරුදු 25 කට කලින් මගේ අර්ථසාදක අරමුදල ලබා ගැනීමටත් මෙලෙස අල්ලස් දෙන්න සිද්ද වුනා.(දිල්)
අපේ අල්ලස් කොමිසම ඉතාමත් දක්ෂයි. අනිවාර්යෙන්ම මේ ලිපිකරු දැන් රු 500/- බිල්ඩිමක් හදන්න ඇඩ්වාන්ස් දීල ඇති. (නදී)
අනේ මන්දා... රු. 500/- ට අත්අඩංගුවට අරන් තියෙන්නේ... ලොකු උනත් පොඩි උනත් වරද වරද ම නේ... වෙන ලොකු වැරදි කරන අය රටේ නැද්ද කියල අහන එකේ තේරුමක් නැහැ නේද. අහු වුනොත් නේ දඬුවම් දෙන්නේ. (දී)
මේ ලිපිකරුවන්ගේ පඩි ඉක්මනින්ම වැඩි කලයුතුමය (දී)