(සුජිත් හේවාජුලිගේ )
විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු සම්බන්ධයෙන් ගෙනෙන කිසිම යෝජනාවකට අත්සන් නොතබන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (28) දැනුම්දී ඇත.
ඔහු මේ බව දැනුම්දී ඇත්තේ කතානායකවරයාට ලිපියක් යොමු කරමිනි.
එසේම වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදක්වන බවද ඔහු එම ලිපියෙන් දන්වා ඇත
රට සහ ජනතාව අර්බුදයෙන් බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ගත යුතු ගතයුතු ක්‍රියාමාර්ග හතක්ද හතක්ද කුමාර කුමාර වෙල්ගම මහතා එම ලිපියෙන් යෝජනා කර ඇත.
මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විශ්වාසභංග හෝ අන්තර් ආණ්ඩු පිළිබඳ යෝජනාවලට අත්සන් තැබීම පලක් නැති බව කුමාර වෙල්ගම මහතා තමාට දැනුම් දුන් බවයි.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්වාසභංගවලට මගේ සහය නැහැ
ravin Thursday, 28 April 2022 05:39 PM
පරණ කෝච්චිවලට නම්දාන්න දෙනවද සහාය?
de silva Thursday, 28 April 2022 05:45 PM
මොලේ කචල්..., විශ්වාස භංගයට අත්සන් නොකර කොහොමද අගමැති, ජනපති ගෙදර යවන්නේ? අන්තර්වාර ආණ්ඩුවට බොහෝ දෙනෙකු විරුද්ධය.
Surain Thursday, 28 April 2022 06:02 PM
ඔයත් ගෙදර යන්න..! ඔක්කොම එකයි...
Hector Thursday, 28 April 2022 07:45 PM
වෙන්න ජනපති හීන දකින කෙනෙක්. මේ වගේ අයට මිනිස්සු උත්තර දෙයි ඊළඟ ඡන්දෙදී.
chandima Thursday, 28 April 2022 08:19 PM
එපා අනේ, ඔන්න ඔහේ ගෙදරට වෙලා නිදාගන්න. පඩිය ලැබෙනවනේ...!
prasanka Friday, 29 April 2022 09:11 AM
මොකටද පාර්ලිමේන්තු ආවේ...?