IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විශිෂ්ටතම ගුවන් භටයා ජයතිලක

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වසරක් පාසා පවත්වනු ලබන   වසරේ හොඳම සේවා පුද්ගලයා සහ කණ්ඩායම තේරීමේ තරගාවලියෙන් 2014 වසරේ විශිෂ්ටතම ගුවන් භටයා ලෙස විදුලි කාර්මික ශිල්පී  බලපන්ති  සැරයන්   එන්.ආර් ජයතිලක  සම්මාන හිමි කරගත් අතර වසරේ විශිෂ්ටතම නව සොයා ගැනීම් කණ්ඩායම ලෙස කටුනායක ගුවන් හමුදා කඳවුරේ විද්‍යුත් සහ විදූලි සංදේශ ඉංජිනේරු අංශයයේ ගුවන් භටයෝ සම්මාන හිමිකරගත්හ.

සම්මාන ප්‍රදානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ  ප්‍රධානත්වයෙන්  කටුනායක ඊගල්ස් ලැගුන් විවි උත්සව ශාලාෙවිදී පැවැත්වුණි.

ගගන ඉංජිනේරු, සාමාන්‍යය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්නිෙවිදන ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, භූමි මෙහෙයුමි, සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය සේවා යන ක්ෂේත්‍රයන්හි  නියුතු වුවන් 2014 වර්ෂයේ මුල සිට අග දක්වා කාලය තුල  ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කළ  දස්කම්  සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම සිදු කර ඇත.

අදාල  වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා, වසරේ විශිෂ්ටතම සේවා පුද්ගලයා ලෙස සම්මාන ලැබීමට සුදුසුකම් ලබන අතර ගුවන් හමුදාවේ වැඩ කටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම වසරේ විශිෂ්ටතම නව සොයා ගැනීම් කණ්ඩායම ලෙස නම් කරනු ලබයි.

සම්මාන ප්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා පැවසුවේ මෙවැනි තරග සංවිධානය කිරීමෙන්  ගුවන් හමුදා සේවා පුද්ගලයිනගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක් සිදුවන බවත් හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ට ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.   

මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්.කේ පතිරන, සංවිධායක කමිටු සභාපති සහ විධායක මාධ්‍ය නිලධාරි විිංග් කමාණ්ඩර්  ගිහාන් සෙනෙටිිරත්න යන නිලධාරීහු  සහභාගී වුහ.

DSC_0106 DSC_8365 DSC_8381 DSC_8382 DSC_8384
 

 



අදහස් (0)

විශිෂ්ටතම ගුවන් භටයා ජයතිලක

තිස්ස Friday, 06 March 2015 12:20 AM

මගේ සුබ පැතුම්! (නි)

:       0       0

වීරසිංහ Friday, 06 March 2015 01:42 AM

සුබ පැතුම්! (නි)

:       0       0

හේරත් Friday, 06 March 2015 02:41 AM

අපගේ උත්තමාචාරය ඔබට! (නි)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 02:25 PM

සුදුස්සාට නිසි තැනදීම දියුණුවේ දොරටුව වේ (නි)

:       0       0

කපුරුආරච්චි Friday, 06 March 2015 07:11 AM

රාජපක්ෂ කෙනෙක් නැතිද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 94 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2325 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 330 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 423 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1650 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1610 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38245 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 849 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 299 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site