ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වාර්ශිකව වර්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිදු කරන පූජාවක් අද (26) අනුරාධපුරයේ දී පැවැත්විණ
ලංකාවේ ජල විදුලිය නිපදවීමට යොදාගන්නා සියලුම ජලාශ වලින් ගෙන ආ ජලය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමයි.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වාර්ශිකව වර්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිදු කරන පූජාවක් අද (26) අනුරාධපුරයේ දී පැවැත්විණ
ලංකාවේ ජල විදුලිය නිපදවීමට යොදාගන්නා සියලුම ජලාශ වලින් ගෙන ආ ජලය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැසි නොලැබීමටත් පසුගිය ආණ්ඩුව වගකියන්න ඕනෑ කියලා කවුරුවත් කියන්නේ නැද්ද දන්නෙ නැහැ (නි)
දේවෝ වස්සතු කාලේන - සශ්‍ය සම්පත්ති හේතුච - දීකෝ භවතු ලෝකෝච -රාජා භවතු ධම්මිකෝ (නි)
බුද්ධ චීවරයට අත තැබූ විට වන්නේ ඔහොම තමයි ,කැළණිතිස්ස රජ්ජුරුවෝ හාමුදුරු කෙනෙක්ව තෙල් කටාරමකට දමා අපවත් කිරීමේ පාපයට මුහුද ගොඩ ගැලූ බව සදහන්ය ,එට්කා හා ලංකාවට වින කරන තවත් වැඩ කරන කොට මේවා අමුතු දේ නෙවෙයි (රේ)
පවුකාරයෝ රට පාලනය කරන කොට ඔහොම තමයි. කොහොමටත් ශ්‍රී මහා බෝධීන්වහන්සේ ළඟට දුප්පත් සිංහල බෞද්ධයින්ට යන්න අවසර නැහැනේ. මිනීමැරුව, කුඩු ගෙන්නුව, රටේ දේපල විනාශ කළ කට්ටියට පමණයි බෝධීන්වහන්සේගේ උඩ මළුවට යන්න අවසර තියෙන්නේ. ඉතින් වතුර ලැබෙයිද? (බ)
මේවා මහා විකාර වැඩ රටේ මිනිසුන්ව තව තවත් අගාදයට අද දමන මේවගේ මැටි මෝල් රැලකගෙන් රටකට මොනවා බලා පොරොත්තු වෙන්නද රටේ මිනිස්සුන්ව හුරු කරන්නේ දෙවියන් පස්සේ යක්කු පස්සේ ග්‍රහයෝ පස්සේ ගිහින් හිගමන් යදින්න තව කොටසක් මුළු රටේ ම ධනය හොරකම් කරලා දැන් දේවාල ගානේ පොල් ගහනවා මෙහම විකාර දකින කොට ඇති වෙන කල කිරීම අප්‍රමානයි (බ)
සමහර පිස්සන්ට මේවා තේරෙන්නෙම නැහැ මේ රටේ වනගහනය හැම රජයක් යටතේම ඉතා අකාරුණිකව විනාශ මුඛයට දැමුවා අනෙක පහත බිම් ගොඩකරනවා ජලය රදා පවතින්නේ කොහොමද (බ)