ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කැර ඇත. ගාල්ලේ සිට ඔහු රත්නපුරයට මාරු කර යැවූයේ එහි අභිරහස් කාන්තා ඝාතන රැසක අපරාධකුරුවන් සොයාගත නොහැකිව සිටි අවස්ථාවකදීය. ඔහු එම අභිරහස හෙළිකැර ගැනීමට මුල්විය.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කැර ඇත. ගාල්ලේ සිට ඔහු රත්නපුරයට මාරු කර යැවූයේ එහි අභිරහස් කාන්තා ඝාතන රැසක අපරාධකුරුවන් සොයාගත නොහැකිව සිටි අවස්ථාවකදීය. ඔහු එම අභිරහස හෙළිකැර ගැනීමට මුල්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සමින් රාජකාරි කරන්න. (නි)
හොද හින්දානේ පත් කරන්න ඇත්තේ (දී)
ඔබ වැනි අය රටට අවශ්‍යයි (දී)
ඔබට සුභ පැතුම්! (නි)
සුදුස්සාට සුදුසු තැන (දී)
කමක් නැහැ. හොදින් වැඩ කරගෙන යන්න (දී)
හැැබයි මම ඔහුගේ පුතාට නම් කිසිම කැමැත්තක් නැහැ. (නි)
මඩකලපුව පැත්තේ කෙනකුට ලැබෙයි කියලා තමයි මම නම් හිතුවේ. (නි)
හොද තීරණයක්. (නි)
නියමයිනේ. (නි)
මෙතුමා ඕනෑම ඉහළ තනතුරකට දක්ෂ හොද නිළධාරියෙක්. (නි)
රිස්වාන්, වාස් මහත්තයා ගැන කතා කරනවා මිසක් මෙතන එයාගේ නෝනා පුත්තු ගැන කතා වැඩක් නැහැනේ. (නි)
මගෙ හිතේ එක සිදුවීමත් තියෙනවා ඉතුරුවෙලා. ඒ සිදුවීමත් අමතක කර ගත්ත දවසට මන් සැලියුට් කරන්නම් සෑර්. (නි)
ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)
හදවතින්ම සුබ පතනවා. (නි)
ඔබ තුමන්ට කහවත්තේ අපගේ සුබ පැතුම් . ආයුබෝවේවා ! (ස)
මෙතුමා වරක් එලොව ගිහින් මෙලොව ආවා. සුභ පැතුම් ඔබට! (නි)
රිස්වාන්. ඔබගේ අදහස සත්‍යයක්. (ස)
මැතිදුනි, ඔබ උසස්වීමක් ලබා යන එක ගැන සතුටුයි. නමුත් යළිත් කහවත්තේ භීතිය හිස ඔසවාවිදැයි බයයි. (නි)
නම කැත නැති කෙනෙක් , සුබ පැතුම් (ස)
කහවත්තේ මිනීමැරුම් පොලිසියට අල්ලන්න බැරි එය පිටුපස අදිසි දේශපාලන හස්තයක් ඇති නිසයි. (නි)
කුරුණෑගලට කළ සේවය හරිම අගෙයි.. හොර අරක්කු කරුවන් මිනීමරුවන්.. නැති කළා.. කුරුණෑගල ජනතාව වෙනුවෙන් ඔබ තුමාට අපේ ප්‍රසංශාව..!(නු)
සාධාරණ සහ යුක්තිසහගත අසස්වීමක්.. එතුමාට සුභ පැතුම්..!(නු)
සුදුස්සාට සුදුසු තැන ලැබීම හොද දෙයක්.. රටේ අනාගතයට හොදයි..!(නු)
මෙයා ඉතාම හොදට රාජකාරිය කළ කෙනෙක්..!(නු)
ඉතාම හොදයි වාස් මහත්තයා.. ඔබට රටට සේවයක් කරන්න ලැබේවා.!(නු)
මෙතුමාගේ පුතා සහ බිරිය සිසුවකුට පහරදීලා උසාවි ගියා වගේ මතකයක් තියෙනවා..!(නු)
අර කහවත්තේ මිනීමැරුම් ගැන හරි විස්තරයක් හොයාගත්තාද? දන්න කෙනෙක් කියන්නකෝ..!(නු)
ඔබව් සාදරයෙන් පිලි ගන්නවා (දී)
අනේ මන්දා (දී)
මෙතුමාගේ සේවාවන් ටිකක් මතක් කරලා දෙන්නකෝ..!(නු)
අම්බලන්ගොඩ කෙනෙක් වශයෙන් මම ආඩම්බර වෙමි. (නි)
සැබෑ දක්ෂ නිලධාරීන් ප්‍රමාද වී හෝ හඳුනාගෙන තනතුරු ලබා දී වගකිම් පැවරීම කාලෝචිත ක්‍රියාවක්. දම්සෝ මාතවගේ දරුවෙක් වීම හා ගමේ සහෘර්ධයෙක් ගම පළාතේම වගකීම් බාර තනතුරකට පත්වීම ගමට ලොකු ආඩම්බරයක්.ලැබූ තනතුරෙත් වගකීම හා ගෞරවය රැකගෙන ඔබේ රැකියාව ඉටු කරලීමට වැඩි වැඩියෙන් ශක්තිය,ධෛර්ය හා දේව ආශිර්වාදය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන අතර හදපත්ලෙන්ම නැගෙන මගේ උණුසුම් සුභ පැතුම් ඔබට. ආයුබෝවේවා! (නි)
නීතිගරුක ඔබට ගාලු පුරවරයෙන් උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබ කල සේවයට ඔබට උසස්වීමක් ලැබුනා (දී)
නව නි. පොලිස්පතිතුමාට අපෙන් සුභ පැතුම්. (නි)
සන්තෝසයි (දී)
ඔබවැන්නන් බිහිවන්නේ දැයේ පිනටයි. (නි)
සුදුස්සාට සුදුසුතැන ලැබෙනවා. ඔබ තුමාට සුභ අනාගතයක් (අ)
මෙතුමා අවංක නිළධාරියෙක් (නි)