IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වස විස නැති කසල බෑග් එක

2016-07-15-ent-01අර මොරටුව පැත්තෙ මහල් නිවාසක ඉන්න වැඩිහිට කලාශිල්පියෙක් ගැන මීට කලිනුත් කතාවක් කිව්වා මතක ඇති. ෆ්‍රිජ් එකේ එයාගෙ බිරිය උයන්න ලෑස්ති කරපු එළවලු ටික කුණු ට්‍රැක්ටර් එක දාපු කතාව.

ඔන්න ඔහුටමයි කුණු සීන් වෙන්නෙ කියලා හිතෙනවා මේ කතාවත් අහපුවාම.

ළඟදි දඹුල්ල පැත්තෙ ෂූටිං ගිහිං ගෙදර ඇවිත් තියෙන්නෙ සතියකට පස්සෙ. එතකොට ඒ පැත්තෙ වසවිස නැති එළවලු, පළතුරු වවන ගොවි පොළකින් ගෙදරට අවශ්‍ය එළවලු, පළතුරු බෑග් කීපයක් අරං ඇවිත්. මේ ගොල්ලො ඉන්නෙ මහල් නිවාස සංකීර්ණ උඩ තට්ටුවක. පහුවදා උදෙන්ම ඔහුගේ බිරිය ඒ එළවලු පළතුරු වලින් එයාලගෙ දුවට වෙනම බෑග් එකක් හදලා මහත්තයාට කිව්වලු ළඟ පාතක ඉන්න දුවට ගිහිං දෙන්න කියලා. එදා කුණු ට්‍රැක්ටර් එක එන දවස නිසා කුණු බෑග් එකත් පහළින් තියලා යන්න කිව්වලු. බෑග් දෙකත් අරගෙන මෙයා පඩිපෙළ බැහැලා ගිහිං, කුණු බෑග් එක පහළින් තියලා දුවගෙ ගෙදරට පයින්ම ගියාලු. එක පාරටම ඔහුට මතක් වුණාලු කලින් දවසෙ වෙනම ගෙනාපු අඹ වගයක්, දුවට දාලද කියලා බලන්න. බෑග් එක ඇරියා විතරයි ඔහුට තරු පෙනුනලු. ඔහුගේ ළඟ කුණු ට්‍රැක්ටරේට ගෙනියන්න තියලා තියෙන්නෙ වස විස නැති එළවලු බෑග් එක. ඔහු දුවගෙන ඇවිත් වහාම බෑග් එක මාරු කර ගත්තලු.

 

DESHAYA



අදහස් (0)

වස විස නැති කසල බෑග් එක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 773 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1657 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 99 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2343 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6028 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4117 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38986 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site