(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් අද (25) දා පාසලේ ඇති වැසිකිළි පිරිසිදු කිරීමෙන් පසු ඇති වූ සංකුලතාවයන් සහ ක්ලාන්තය තත්ත්වයන් හේතුවෙන් දරුවන් 22 කු බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ නගරයේ ඇති සි.සි. දමිළ පාසලේ විවිධ වයස් කාන්ඩ වලට අයත් ගැහැනු දරැවන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති අතර ඔවුන් පහ සහ නවය වාට්ටුවල නේවාසික ප්‍රතිකාර ලබති.
-----------------------------------
(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් අද (25) දා පාසලේ වැසිකිළි පිරිසිදු කිරිමෙන් පසු ඇති වු රෝගී තත්ත්වයත් හේතුවෙන් දරැවන් 17 කු බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
එම දරුවන් විසින් රසායනික දියර වර්ගයක් භාවිතා කර මෙලෙස වැසිකිළි පිරිසිදු කර ඇති අතර එහිදී ක්ලාන්තය ආසාදනය විම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇත. මෙිි වන විට එම දරැවන් වෙත ප්‍රතිකාර ලබා දෙමින් ඇති බව බලන්ගොඩ රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැසිකිලි පිරිසිදු කළ දරුවන් 22ක් රෝහලේ
Devi Friday, 25 October 2024 03:22 PM
සනීපාරක්ෂක කම්කරුවන් නැති පාසල් කුමක්ද?
LankaputhaFriday, 25 October 2024 04:31 PM
පාසලේ නම හොඳින් තිබේ. මෙහි කිසිම වරදක් නැත. වරද ඇත්තේ යොදාගත් රසායන ද්‍රව්‍ය සහ ආරක්ෂාව ගැන නිවරැදි පියවර ගැන කියා නොදීමයි.
SkSaturday, 26 October 2024 06:56 AM
සෞඛ්‍ය කම්කරුවන්ලා ඉන්නේ මොන ඉස්කෝලෙද? ඉන්නවා නම් වහාම අටපට්ටමට දැනුම් දෙන්න ඕනේ...!
ගමේ එකාලා Friday, 25 October 2024 04:35 PM
දරුවන් වැසිකිළි සුද්ද කරන්න යවපු අය ඔක්කෝටම හපන්. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ..
JayasekaraSaturday, 26 October 2024 09:44 AM
ඇයි දරුවන්ගේ ගෙදර වැසිකිළි සුද්ද කරන්නේ? ආණ්ඩුවෙන් ඇවිල්ලද?
නීල් Friday, 25 October 2024 04:43 PM
ලංකාව කියන්නේ පින්ලන්තය කියලාද හිතුවේ...?
වන්නකු Saturday, 26 October 2024 06:52 AM
මා දන්නා පරිදි ජපානයේ දරුවෝත් වැසිකිළි පිරිසිදු කරනවා. ලංකා පුතාගේ අදහසට මමත් එකඟයි. යොදා ගත් රසායනිකය ගැන ප්‍රමිති වාර්ථාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම සදුසු බව මගේ අදහසයි.