ගල්ගමුව මීගලෑව ගනන්ගමුවේ නිවසක් ඉදිරිපිට වැසිකිළි වළක් හාරන මුවාවෙන් නිධානයක් ගැනීමට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් අනුර මල් කුමාර (28) සමන් කුමාර (32) හා සුරංග මාරසිංහ (28) ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ් කරන්නැයි ගල්ගමුවව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අද (26) නියෝග කළේය.
ගල්ගමුව පොලීසිය මොවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර නිධන් කොහෙද තියෙන්නේ ?? ඔහොම ගියහම මිනියක් වළලන්නත් බැරි වෙයි (දිල්)
අපිට මොකද (දී)
අනේ මන්දන්නේ නැහැ (දී)
අයියෝ සල්ලි (දී)
සාමාන්‍ය මහජනතාවට වලක් කපන්නත් තහනම්(දිල්)
අයියෝ සල්ලි (දී)
මීට පෙර මේ ගෙදර වැසිකිළියක් තිබිලා නැද්ද? (නි)