බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට හා ඔහුගේ පුත් රවිදු ගුණවර්ධනට ඇප ඉල්ලීම පිළිබඳව සලකා බැලීම සඳහා 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නීතීපතිට සිතාසි යවන ලෙස මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා අද (23) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාස් මහත්තයත් මුකුත් මතක නැහැ කිව්වනම් හරි?
බාර ගත්ත 'මිනී කොන්ත්රාත්තුවේ' ඇප දීමක් ගැන සඳහන් වෙලා නැද්ද?
මෙයට එපා. දුන්නොත් අනිවාර්යයෙන්ම මදුරුකොයිල් කාල හරි සියදි නසා ගන්නවා ෂුවර්. (ස)
මේ ගොල්ලන්ට විරුද්ධව චෝදනා තිබෙනවා නම් නඩු විහාගයක් පවත්වා යුක්තිය ඉෂ්ට කරන්න. ලංකාවේ හැමදාම කරනේ ජනතාවගේ මුදලින් රිමාන්ඩ් සිරකරුවන් මාස ගණන නඩත්තු කිරීම , මේ හැමදෙයක්ම වෙන්නේ පොලිසියේ සහ උසාවියේ වැඩ නිසයි. සමහර මිනීමැරුම් නඩු අවුරුදු 10 -15 කාලයක් අහනවා. එතකොට සාක්කිකාරයන්ටත් ඔක්කොම අමතක වෙලා (නි)
මෙහෙම ඇප දෙන්නේ ලංකාවේ විතරයි වෙන්න ඇති (නි)
කුමාරි, ඒ කියන්නේ මොකක්ද? (නි)
අමතක වෙන තියරිය දැම්මා නම් වාස් ගොඩ. (නි)
මෙයාලව එළියට යවන්නේ ඇයි? (නි)