හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිදුට ඇප ඉල්ලමින් ඔහුගේ බිරිය විසින් ඉදිරිපත් කළ අයදුම්පත ට විරෝධතා ඇත්නම් ජනවාරි 22 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා රජයේ නීතීඥයාට අද නියෝග කළේය.
වසන්ත පිටිගල මහතා ඇප ඇයැදුම ඉදිරිපත් කරමින් පැවසුයේ මොවුන් මාස තුනකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි බව කියා සිටියේය.
සෙසු සැකකරුවන් දෙදෙනා වු ෆවුස්ඩීන් හා ක්‍රිෂාන්ත කෝරළගේ රජයේ සාක්කි කරුවන් වී ඇප ලබා සිටින බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේඅය ගැන ලියන්න කාලේත් අපරාදෙ (අ)
යහපත් කල්ක්‍රියාවෙන් ඇතුලට යන්නේ නැතුව හිටියනම් 'චෝගම්' එකේ හොඳ චරිතයක් කරන්න ඉඩ තිබුන.(ස)
පැමිණිලි කරුවන් උසාවි ඇවිල්ල ද ?(ස)
පැමිණිලි කරුවන් උසාවි ඇවිල්ල ද ?(ස)
යොහාන්, ඔබ හරි (නි)
මොහුව එළියට දාන්න එපා,එහෙම දැම්මොත් උද්ඝෝෂණ කරන්නේ මුස්ලිම් අපි. (නි)
ගිහින් නුබලගේ කට්ටිය කරන නරක වෙළදාම නවත්තන්න බලන්න .මුළු ලංකාවම කන්න අපු අය (අ)
ඇප මොකටද? අර අදිසි හස්තය නිදහසම දෙන්නත් පුළුවන්. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. (නි)
මොහමඩ්, ඔබ කියන්නේ මොහුට උසාවිය මගින් ඇප නියම කොරොත් මුස්ලිම් මිනිස්සු උද්ඝෝෂණය කරාවි කියලද. ඒවාට කැරලි මර්දන පොලිසියේ ඇතිවෙන්න බෙහෙත් තියෙනවා. (නදී)
මොහොමඩ් ඔයත් එක්ක අපිත් ඉන්නවා .මේ තරන් අපරාද කරලා මේ අය එලියට දැම්මොත් විත්තිය දුර්වල වෙනවා නේද? ඔය වගේම මිනිහෙක් ඉන්නවා තලංගම පොලිසියේ පුලුවන්නම් පොලිස්පති තුමා පියවරක් ගන්න මුළු තලංගම පොලිසියම දුෂිත තැනක්. මේ අපරාද කාරයින් එළියට අවොත් ජනතාව උත්තර දෙන්න ඕනේ.(නදී)
මුස්ලිම් සහෝදරවරුනි, මේ අපරධකාරයට නීතියෙන් සහනයක් දුන්නොත් පාරට බහින්න් ඔබට අයිතියක් තියනවා .අද රටේ හැමදෙයක්ම දේසපාලනීකරණයට සහ මුදල් වලට යට වෙලා හමාරයි.ඔබලා පාරට බහින්න.එවිට මෙවට එරෙහිව අපිත් පාරට බහිනවා. (ස)
පොලිසියේ බැටන් පොලු වලට බය වෙලා අත් බැඳගෙන ගෙදරට වෙලා ඉන්න තරන් නිවට ජාතියක් නෙමෙයි අපි. ආරියසේන මහත්තයෝ ජනතාව පාරට බහින්නේ ඇගේ අමාරුවට නෙමෙයි. (ස)