IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


වසර දෙකක් තිස්සේ දැරියකට හදි කළ 5ක් අල්ලයි

(සුමිත් පොතුපිටිය )

වයස අවුරුදු 13 ක  පාසල් සිසුවියක වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කල බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන්  පෞද්ගලික බස් කොන්දොස්තර වරයෙකු ඇතුළු පස්දෙනෙකු  අත්අඩංගුවට ගත්බවත් කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තර වරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රදවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු  බව පොලිසිය කීය. 

අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ සීයා කෙනෙකු බවද පොලිසිය සදහන් කරයි.

දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර , නිවසේ අගහිගකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබදෙමින් දැරිය රවටා වසර දෙකක  පමණ කාලයක සිට සමූහ  දූෂණයට ලක්කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය පවසයි .

 

 



අදහස් (7)

වසර දෙකක් තිස්සේ දැරියකට හදි කළ 5ක් අල්ලයි

NWS KUMARA Tuesday, 13 August 2024 09:33 AM

මෙවැනි අයට රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ

:       0       60

sachithTuesday, 13 August 2024 10:19 AM

කුමාර මහතාගේ අදහසට එකඟයි. අවුරුද්දක් දෙකක් හිරේ ගිහින් ආවාට මේවා ඉවරයක් වෙන්නේ නැහැ. මේවගේ නරුමයින් දෙතුන් දෙනෙකුට රජකාලේ දඬුවම් දුන්නා නම් නිකන්ම ඕවා හරි යනවා.

:       0       0

ලසන්ත Tuesday, 13 August 2024 09:41 AM

මේ රටට මොකක් වෙලාද මන්දා? සමහර තරුණ, මහලු, විවාහක, අවිවාහක, ගැහණු, පිරිමි, උගත්, නූගත්, හැමෝම එකවගේ පහත් ජීවිත ගතකරන්නෝ වී ඇත. ගුණවත් සමාජයක් බිහිකිරීමට උරදිය යුතු අයගේ උනන්දුව හුදු දේශපාලනය, ප්‍රසිද්ධිය, මුදල්, බලය, වෙත යොමුවී ඇත.

:       1       15

ජෙහාන් Tuesday, 13 August 2024 10:03 AM

මනුශ්‍යයෙක් අසරණ තත්ත්වයට පත්වීම තවත් කෙනෙක්ගේ මනදොළ සපුරා ගැනීමට භාවිතා කරනවා නම් එවැනි අය ලෝකයෙන් අතුගා දැම්මත් කම්නැත...

:       0       0

Bunny Preena Tuesday, 13 August 2024 10:13 AM

උදේ පාන්දර අපි ඇහැරෙන්නේ පල්ලි, පන්සල් සහ කෝවිල් ඇසෙන ආගමික වතාවත්වල හොඳින්, බොහොම භක්තිමත්ව සහ ශාන්ත දාන්තව. නමුත් මෙවැනි දේවල් සිදුවෙනවා යැයි කියන්නේ ආගම ධර්මය සහ යහපැවතුම් අපේ ජීවිතවලට බද්ධ වෙලා නැහැයි කියන එකයි. අපි කවදා හැදෙිද?

:       0       0

fairoos Tuesday, 13 August 2024 11:41 AM

මෙහෙමත් කාලකණ්ණින්...!

:       0       0

Ama Tuesday, 13 August 2024 12:34 PM

දඬුවම් වැඩි කරළ අලුත් ලෝකෙ දේවල් ඒක්ක දරුවන්ට කාන්තාවන්ට කරදර නොකර අවශ්‍යතා ඉටුකරගත හැකි අන්දම දැනුවත් කළ යුතුයි. මද කිපෙන පිරිමින් සඳහා විශෙෂ ස්ථාන ලබා දිය යුතුයි. මේ උණුසුම් රටවලට ආවම සුද්දන්ටත් මවිල් කෙලින් වෙන ඒක ස්වභාවිකයි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ
2024 නොවැම්බර් මස 30 1958 0

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ


සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි
2024 නොවැම්බර් මස 30 1895 0

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍


මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
2024 නොවැම්බර් මස 30 1256 0

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)


‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට
2024 නොවැම්බර් මස 30 568 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී


අල්ලස ගත් පොලිස් ලොක්කා මාට්ටු
2024 නොවැම්බර් මස 30 778 0

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ


පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 425 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 593 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 801 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2223 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site