පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ගත වූ සර හතරේ හෙරොයින් හා කොකේන් මත් කුඩු කිලෝ දෙදහසක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
2016 වසරේ පමණක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම කෝටි 2470ක් බව ද පොලිසිය සඳහන් කරයි.
මේ වසරේ කොකේන් කිලෝ 1486ක් ද, හෙරොයින් කිලෝ 147ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වසර හතරට කුඩු කිලෝ 2000ක් අත්අඩංගුවට
නුවන් Saturday, 31 December 2016 11:28 AM
කුඩු, එතනෝල්, වංචාව, දුෂණය නවතනවා... මේවා කියලා නේද ආණ්ඩුව වෙනස් කළේ? කෝ තවමත් තියනවනේ. (නි)
සනත් Friday, 30 December 2016 12:30 PM
කෝ ඒ කුඩු? මොකද ඒවට වුණේ? (නි)
ඇන්ටන් Friday, 30 December 2016 01:14 PM
එතකොට ඔය කියන මත්කුඩු වලට මොකද වුණේ කියලා කියන්නේ නැද්ද ? (නි)
ලක්සිරි Friday, 30 December 2016 05:08 PM
අල්ලාගත් එ්වාට ඊටපස්සේ වෙන දේ ගැන ආරංචියක්වත් නැහැ. (නි)