(හර්ෂණ තුෂාර සිල්වා)
මෙවර ‘බෞද්ධ සාහිත්‍ය උත්සවය’ 2019 වසරේ නව ප්‍රබන්ධ කෘතියට හිමි බෞද්ධ සාහිත්‍ය සම්මානය ‘‘හිම බිම අරණ’’ (රහතුන් සරන ඝන වන අරණක කතාව) කෘතිය රචනා කළ සමුද්‍ර වෙත්තසිංහ මහතාට හිමි විය.
2019 වසරේ හොඳම පර්යේෂණ කෘතියට හිමි බෞද්ධ සාහිත්‍ය සම්මානය ‘‘උඩරට නායක්කර් පාලන සමය සහ සමකාලීන බෞද්ධ සංස්කෘතිය’’ කෘතිය රචනා කළ ජ්‍යෙෂ්ඨ මාහාචර්ය මහින්ද සෝමතිලක මහතා සහ ‘‘සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය’’ කෘතිය රචනා කළ සේපාලී මායාදුන්නේ මහත්මිය ලබා ගත්හ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සමඟ එක්ව 14 වැනි වරටත් සංවිධානය කළ ‘බෞද්ධ සාහිත්‍ය උත්සවය’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බී.එම්. විලියම් සම්මේලන ශාලාවේ දී අද (15) පස්වරුවේ පැවැත්විණි.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසරේ හොඳම බෞද්ධ ප්‍රබන්ධය ‘‘හිම බිම අරණ’’
Ruwan Wednesday, 16 September 2020 04:12 AM
මේකනම් ලොකු වැරදීමක්. සම්මානය දෙන්න තිබුණේ සර්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදපු අයට..
upul Wednesday, 16 September 2020 06:46 AM
ලෝකෙන් උතුම්ම ජාතිය කිය කියා ඔහොම යමු.