දෝහාකටාර් හි ඇමෙරිකා ජාත්‍යන්තර පාසලේ ඉගනුම ලබන රටවල් 15ක සිසුහු 60 දෙනෙක් අද සීගිරිය මහා විදුහලේ දරුවන් සමග විනෝද ය හා දැනුම බෙදා ගැනීමේ උත්සවයක් පැවැත්විණි. .
වැසි සහිත කාලගුණයක් වුවද ඔවුන් විනෝද වන අයුරු මෙහිදී දැක ගත හැකි විය.
දෝහාකටාර් හි ඇමෙරිකා ජාත්‍යන්තර පාසලේ ඉගනුම ලබන රටවල් 15ක සිසුහු 60 දෙනෙක් අද සීගිරිය මහා විදුහලේ දරුවන් සමග විනෝද ය හා දැනුම බෙදා ගැනීමේ උත්සවයක් පැවැත්විණි. .
වැසි සහිත කාලගුණයක් වුවද ඔවුන් විනෝද වන අයුරු මෙහිදී දැක ගත හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩ තවත් සංවිධානය කරන්න ඕනෑ.ජාතියකට ,ආගමකට එහෙමත් නැත්නම් වෙන හේතුවකට අනාගතයේදී මේ අය වෙන් කරන්න බැහැ. මේ අනාගතයේ අයිතිකාරයෝ. (නි)
සෙන්තිල් නාතන්, ඔයාට මගේ ෆොටෝ එකක් එවන්නද බලන්න (නි)
සෙන්තිල් නාතන්,ඒ ගොල්ලෝ විතරක් ලස්සන මොකද දන්නෙ නැහැ (නි)
ප්‍රාදේශීය දේශපාලකයෝ එහෙම නැහැ නේද? මොකද පොඩි කෙල්ලො පෙන්නන්න බැහැ උන්ට. (ස)
හොද වැඩක් අගය කරන්න ඕනේ.(නදී)
මේ ගොල්ලන්ට ජල සන්නිය හැදුනද දන්නැහැ?? (ස)
අපිට ඉන්නේවැඩිහිටි නොවුන අව්‍යාජ ගැමි දරුවෝ. මෙයයි ඇස කන් අරන් ඉන්න වැඩිහියන්ගේ බලාපොරෝතුව(දිල්)
ඒ රටේ පෘෂ්ඨිමත් ළමයින් හා සසඳන කොට අපේ ළමයි ගැන නම් මට දුකයි. (ස)
වැඩියෙන් තෙමෙන්න දෙන්න එපා.ලෙඩ වුණොත් ඒකටත් වගකියන්න වෙන්නේ අපිට තමයි. (නි)
ඔව් සෙන්තිල්, නාතන්, ඒක ඇත්ත, (නි)
සෙන්තිල්,මෙතනත් ජාතිවාදය අවුස්සන්නද හදන්නේ? ඇයි අපේ ලස්සන සිංහල කෙල්ලෝ ඉන්නවා ඕනෑතරම්. ඩුබායි තිලක්,අපි ලංකාවේ ඉන්න ඩුබායිවල කට්ටියට ආරක්ෂාව දෙන්නම්. ඔයා පුලුවන් නම් අපේ ලංකාවේ ඩුබායිවල අසරණවෙලා ඉන්න අය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
විදේශීය දරුවෝ මගේ රටේ සිරියාවට කුල්මත් වෙලා කියලා සිනහවෙන්ම පේනවා.(නදී)
ප්‍රාදේශීය සභා කට්ටිය මේකට සම්බන්ධ කරගත්තේ නැත්තේ මොකද දන්නෙ නැහැ (නි)
දරුවෝ තෙමෙන්න ඇරලා ගුරා කුඩේ යට. (නදී)
ප්‍රාදේශිය සබා, සබාපති වරුන්ගෙන් ආරක්ෂා කරමු.(නදී)
පාලි, ලංකාවේ කෙල්ලන්ගෙන් ලස්සන,මුස්ලිම් සහ බර්ගර් අය පමණයි.(නදී)
මේ ලස්සන කෙල්ලෝ ටික පරිස්සම් කර ගමු.(නදී)
ඇයි තිලක් ඩුබායි, අපේ රටේ ළමයි කොච්චර ලස්සනද? මොන රටේ වුනත් දරුවෝ ලස්සනයි.(නදී)
අර සංවිධාන මෙහේටත් පනියිද දන්නේ නැහැ? (නදී)
අරාබි රටවල ගැහැණු දරුවන් හරිම ලස්සනයි. උපරිම ආරක්ෂාව දෙන්න.(නදී)
හොඳ වැඩක් මේක දැකලා ඒ රටවල් වල තව කට්ටිය එයි.(නදී)