බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ මේ දිනවල සිදු කැරෙන මාර්ග සංවර්ධනයේ දී පාර දෙපස නිවැසියනට වැසි ජලය බැස්වීමට කිසිදු ඉඩක් නොදී ඉදිකිරීම් කරතියි වැසියෝ කියති.
පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ ජනපති විශේෂ නිවේදනයක් මගින් කියා සිටියේ මාර්ග සංවර්ධනයේ දී ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි එම කටයුතු සිදු කරන ලෙසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් කලෙක මහජන අපහසුකම් ගැන කුමන කතාද? (නි)
මේ පාර තවම හදමින් ඉන්නේ. හදලා අවසන් වුණාමත් ප්‍රශ්නයක් නම් කියන්න. (නි)
රට සංවර්ධනය කරනකොට ඉවසන්න වෙනවා. පාර හැදෙන්නත් ඕනෑ. ජනතාව වශයෙන් අපේ වගකීමක් තිබෙනවා යම්කිසි විසදුමක් හදාගන්න. මෙවන් මොහොතක ඉවසීමෙන් සැනසීම ලැබෙනවා (නි)
රට සංවර්ධනය කරන්න ඕනෑ රටේ දුෂණය සහ නිලධාරීවාදය නැතිකරලයි. එහෙම නැතිවුණාම හැමදේම ඔහොම තමයි වෙන්නේ. (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රී එනකොට තාර ටික දාලා පාර හදන්න (නදී)
දිර්ඝකාලීන සැලසුම් නැතිකමක ප්‍රතිඵල තමයි මේ. (නි)
ජනතාවට සිදුවන අපහසුකම් මග හැරීම පිළිබඳව කොන්ත්‍රාත් ගිවිසුම්වල ප්‍රතිපාදන සපයා තිබෙනවා. කොන්ත්‍රාත්කරුවන් ඒ පිළිබද නොසැලකිලිමත් වන්නේ මුදල් යටිමඩි ගහන්න. උපදේශක සමාගම් දැඩිව ඉන්නවා නම් එයාලට ඒ දේ කරන්න අපහසුයි.(නදී)