IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


වාහන සඟවා මිල වැඩි කිරීමේ මාෆියාවක්

(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය භණ්ඩ මෙන්ම වාහන ද සඟවා මිල වැඩිකිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් වාහන දැරිය නොහැකි වැඩි මිලට ලබානොගන්නා ලෙසත් මහා පරිමාණ වාහන ව්‍යාපාරිකයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඇතැම් පුද්ගලයන් වාහන සිය ගණනින් සඟවා කෘත්‍රිම මිලක් නිර්මාණය කරමින් සිටින බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාහන ව්‍යාපාරිකයා ඒ හේතුවෙන් රට තුළ සියලුම වාහන මිල ගණනන් 50% කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළේය.



අදහස් (8)

වාහන සඟවා මිල වැඩි කිරීමේ මාෆියාවක්

Raveendra Tuesday, 07 September 2021 12:03 PM

මෙම පුවත ඉතාමත්ම නිවැරදිය...වාහන වෙළෙන්දෝ එලියට පහලියට යනවිට අකුණු සන්නායක ඔලුවේ උඩින්ම ගැටගසාගෙන යාම ඒ ඒ තක්කඩින්ගේ ජිවිතවලට ගුණදායි වෙනු ඇත.සමහර වැඩකටම නැති පතෝල මැසිත් පුදුම ගණන් ය.

:       2       31

පාල Tuesday, 07 September 2021 12:15 PM

රජයට අයත් වාහන කොච්චර හදන්නෙ නැතිව අව්වට වැස්සට තෙමිතෙමි කොපමන ගාල් කර තිබෙනවද , දහස් ගනනක් එහෙම වාහන තියෙනව සාමාන්‍ය වියදමකින් ඒවා හදාගන්න පුලුවන් රජයට තියෙන්නෙ මෙව වෙන්දේසි කරන්න. මේ අවස්තාවෙ ලොකු ආදායමකුත් රජයට ගන්න පුලුවන්.

:       0       26

NalinTuesday, 07 September 2021 01:08 PM

ආණ්ඩුවට ආධාර හැටියට හම්බ වුණ වාහන එහෙම විකුණන්න බෑ. විධානය කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ ඉස්සෙල්ලම මේවට... එළියෙන් බලනකොට අපරාදෙ වගේ වුණාට මේ හැම එකටම මොනවා හරි ප්‍රශ්න තියෙනවා. හැබැයි මේවට මොනවා හරි ක්‍රමයක් හදන්න බැරිකමකුත් නැතුව ඇති. ඊට වඩා ලේසියිනේ අලුතින් ගත්තාම... ඒක තමයි හේතුව.

:       2       6

fairoos Tuesday, 07 September 2021 12:33 PM

ඒකටත් ගැසට් එකක් ගහයි ද දන්නේ නැහැ .වැඩ බැරි ආණ්ඩුව හැමතැනින්ම අනාගෙන

:       7       20

de silva Tuesday, 07 September 2021 01:06 PM

කට්ටියක් සීනි මිලට අරන් සඟවාගෙන සිටිති. කට්ටියක් සහල් මිලට අරන් සඟවති. කට්ටියක් වාහන මිලට අරන් සඟවති. මේ ඔක්කොම කරන්නේ පසුගිය අවුරුදු 25 තුළ රට පාලනය කළ දූෂිත දේශපාලකයින් සහ ඔවුන්ගේ සගයන් සතුව පවතින කලු සල්ලි වලින්...

:       0       13

RaveendraTuesday, 07 September 2021 02:23 PM

ඔබගේ අදහස් තමයි වඩාත්ම වටිනා මෙන්ම වැදගත් වන්නේ....මේ සාම අක්‍රමිකතාවයකටම පක්ෂ, පාට බේදයකින් තොරව දේශපාලුවන් හා ඒ ඒ උන්ගේ ලගම පක්කලියන් ඍජුවම සම්බන්දය. කිසිදු හරකෙකුට අනේ අපිනම් පිරිසිදු බෝ පල කීමට කිසිවිට බැරිය. කිනම් මාර්ගයකින් හෝ මේ නොහොබිනා අසුචි අතපත ගාගේනමය.

:       0       3

Nihal Tuesday, 07 September 2021 01:46 PM

මේ අවවාද කරන කට්ටියම වෙන්න පුළුවන්... ලොකු ව්‍යාපාරිකයෝ... වංචාව නිමක් නෑ.

:       0       4

duminda Tuesday, 07 September 2021 01:55 PM

තව මොනවා හංගයිද දන්නේ නැහැ. තව ගැසට් එකක් ගහමු...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1721 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2896 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1221 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 1005 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1430 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 662 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site