IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


විහාරාධිපති හිමියන්ගේ බැංකු කාඩ්පතින් මුදල් සොරාගත් පොඩිනම අසුවෙයි

(ඔගස්ටින් ප්‍රනාන්දු)

දන්කොටුව ඇටියාවල ශ්‍රී  ජයුන්දරාම විහාරාධිපති  ගිරාදුරුකෝට්ටේ ධම්සිරි ස්වාමින් වහන්සේ සතු බැංකු කාඩ්පත සොරාගෙන විටින් විට එම බැංකු ගිණුවෙන්  මුදල් සොරා ගත් ස්වාමින් වහන්සේ නමක හා ගිහියෙකු අද(10) අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය කියයි.

ඔවුන් විසින් රුපියල් 361,000ක මුදලක් සොරා ගෙන තිබූ අතර, රුපියල් ලක්ෂ තුනහමාරකට වැඩි මුදලක් සඟවාගෙන තිබියදී සොයා ගත් බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ විහාරස්ථානයේම වැඩ වාසය කළ වෙනත් හිමිනමක සහ විහාරස්ථානය අසල පදිංචිකරුවෙකු වූ ගිහියෙකි.

ගිරාදුරුකෝට්ටේ ධම්සිරි ස්වාමින් වහන්සේ විසින් දන්කොටුව පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි. උන්වහන්සේ පෞද්ගලික බැංකුවක පවත්වා ගෙන යන ගිණුමක මුදල් අඩුවීමක් ගැන පොලිසිය සොයා බැලීමකදී ගිණුමෙන් මුදල් ලබාගැනීම පිණිස නිකුත් කර ඇති බැංකු කාඩ්පතින් මෙම මුදල් කිසිවකු විසින් හොරා ගෙන ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව පොලිසිය කළ පරීක්ෂණ අනුව විහාරස්ථානය අසල අයව හා විහාරස්ථානයේ විසූ තවත් හිමිනමක අත්අඩංගුවට ගෙන ඇත.එම හාමුදුරුවන් වහන්සේ, බැංකු පත හොරාගෙන අසල්වැසියාට ලබා දි මෙම මුදල් සොරාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (10) මාරාවිල අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය. දන්කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.



අදහස් (2)

විහාරාධිපති හිමියන්ගේ බැංකු කාඩ්පතින් මුදල් සොරාගත් පොඩිනම අසුවෙයි

පිට්ගල මිලානෝ Wednesday, 10 February 2021 09:12 AM

හාමුදුරුවෝ බැංකුවල දාන්න තරම් සල්ලි රැස් කරනවද? අනේ අපිට නම් කියන්නේ සියල්ල අතහරින්න කියලයි.

:       0       0

Kamal Wednesday, 10 February 2021 09:53 AM

ආනන්ද සර්පයා දුටුවාද? එහෙමයි. අල්ලලා බැංකුවේ දාගත්තා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 771 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 247 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 485 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 316 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 101 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 960 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 48 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site