බත්තරමුල්ල පැලවත්ත ජයවඩනගම වැසිකිළි වළක් කපමින් සිටි පිරිසක් මතට එහි ඉවුරේ කොටසක් කඩා වැටීමෙන් කිහිප දෙනකු යටවන්නට ඇතැයි පොලිසිය කියයි. ඔවුන්ගෙන් තිදෙනකු පෙනෙන්නට නැතැයි ප්‍රදේශවාසිහු කියති. යුද හමුදාව, පොලිසිය සමග ප්‍රදේශවාසිහූ එක් වී පස් ඉවත් කිරීමෙ කටයුතුවල යෙදී සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි! (නි)
නිරුපද්‍රිතව හමුවේවා (ස)