සුදු හඳුන් සහ වල්ලාපට්ට දැව තොගයක් සමග සැකකරුවන් තුන් දෙනකු බෙලිහුල්ඔයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
වල්ලාපට්ට ශාකයේ කිලෝ එකොළෙහමාරක් හා සුදු හදුන් කිලෝ හැට අටක් ඔවුන් ළඟ තිබිණි.
තෙල් සිඳීමට මේ ශාඛ දෙකම ගනී. වල්ලාපට්ටා ශාඛය ඉතා අධික මිලකට අලෙවි වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඉන්දියානුජාතිකන් වැඩිපුර එන්න පටන්ගත්තාට පස්සේ තමා මෙවැනි වින්නැහි පටන් ගත්තේ....
තව තවත් ගස් කපලා පරිසරය විනාශකරන්න හදන්නේ මේ වෙන විපත් පේන්නේ නැතුවද ? (ස)
හැමදේම මුදලට යට වෙලා. (ස)
සොබාදහම විනාශ කරන්න එපා (ස)