ක‍්‍රි. ව. 1865 ආරම්භ වූ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල බොහෝ දෙනා දන්නේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල ලෙසිනි.
පසුගිය 12 දා ශාන්ත බෙනඩික් විදුහල සිය 148 වන විදුහල් දිනය සැමරූවේ මහත් අභිමානයෙනි.
උදෑසන ශාන්ත ලූසියා දේවස්ථානයේ පැවති දේව මෙහෙයෙන් අනතුරුව විදුහල් ප‍්‍රධාන වේදිකාවේදී විදුහල් දින උත්සවය පැවැත්විණි.
සිසුන් 4000 පමණ විදුහලේ උගනිතියි. විදුහල්පති ගරු ජානක ෆොන්සේකා අධ්‍යක්ෂක සහෝදරතුමා සමග ගුරුවරු 120 රැගත් ගුරු ගුරු මණ්ලයක් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත බෙනඩික්ට් විදුහල පාසල් අතර ඉදිරියෙන් සිටී. සිසුවෙකුට පාසලක් නම් ඒ ශාන්ත බෙනඩික්ට් විදුහල පමණි. (නි)
ශාන්ත බෙනඩිත් විදුහලට මගේ උත්තමාචාරය.(නදී)
සුභ පැතුම් මගේ පාසලට (දී)
මම ගියේ ශාන්ත බෙනෙඩික් විදුහලට. කවදා හරි මඟේ පුතා යන්නෙත් මේ විදුහලට. මම කවදත් මගේ පාසලට ආදරෙයි. ගුරු පියවරුනි, ගුරු මවුවරුනි සහ ගරු සහෝදර තුමනි ඔබ සැමට ස්තුතියි.(නදී)
මට ඉගැන්වූ මගේ පාසලට සුබ පැතුම්. (නි)
විශිෂ්ට පාසලක් සහ ගුරු මණ්ඩලයක් ඇති සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සැමදා වැජඹේබා! (නි)
මමත්, මල්ලිත්, බාලාංශයේ සිටම අධ්‍යාපනය ලබපු අප දෙදෙනාට ප්‍රථම මගේ පියාගේත් ඔහුට ප්‍රථම මගේ සියාගේත් මා පාසල් යන කාලයේ උප අධ්‍යක්ෂ්ක සහෝදරතුමා වන මාකස් ප්‍රනාන්දු මගේ පියාගේ සහෝදරයෙක් වන ඔහුගේත්, පාසල් මාතාව! ආඩම්බරයි ලංකාවේම තියන විනය ගරුක පාසල් මාතාව! ඔබ සැමදා දිනේවා! අපට යහමග කියාදුන් ගුරු පියවරු, ගුරු මවුවරු, ගරු අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට හිස නමා අචාර කරමි! (නි)
මගේ පියාගේ පාසලට මා සැමදා ගෞරව කරමි (නි)
මමත් ආදී ශිෂ්‍යයෙක්. අපි අද මේ තත්වයේ ඉන්නේ අපේ ඉගෙනගත්තේ ශාන්ත බෙනඩික් ඉස්කෝලෙ නිසා. අපි අදත් ගෞරව කරනවා. අපටත් අපේ ළමයින්ටත් ජයවේවා! ජයවේවා ගුරුතුමින්! ජයවේවා පුජක තුමින්! ජයවේවා ආදී බෝයිස්! (නි)
ජීවක නම් ඉස්කෝලේ ගිහින් නැහැ වගේ. රටට යහපත් මිනිසුන් බිහිකරපු පාසලක්. ඔබේ සේවය අගයමි. (නි)
මගේ පාසැල ගැන මම ආඩම්බර වෙනවා. පිරිමි පාසල් වලින් ඉදිරියෙන්ම සිටින පාසැල සාන්ත බෙනඩික්ට් විද්‍යාලය. මගේ උණුසුම් සුබ පැතුම්. (නි)
ශාන්ත බෙනඩික් විදුහල, ආඩම්බරයි ඔබ ගැන.(නදී)
චිරාත් කාලයක් දිනේවා!(නදී)
බල සේනාව කෝ ?(නදී)
මගේ පියා වෙනුවෙන් ආචාර කරමි (අ)
මට ඉතාම ආඩම්බරයි. සැමදා ඔබ දිනේවා! (නි)
මගේ හද පත්ලෙන්ම සුබ පැතුම් ශාන්ත බෙනදික් විදියලය්ට...(අ)
මගේ පාසලට මමත් ආදරෙයි.(නදී)
මාගේ පාසල් මාතාවට හිස නමා ආචාර කරමි.(නදී)
මගේ සුභ පැතුම් පිරිනමමි.(නදී)
ආඩම්බරයි.(නදී) !