IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ශම්මි සිල්වා නැවතත් ක්‍රිකට් සභාපතිධූරයට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් පත්විය. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ( 2021/2023) නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණය අද (20) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් හත්දෙනාම නිතරඟයෙන් පත්වීම කැපී පෙනුණි.

රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු උප සභාපති ධුර දෙකටත්, මොහාන් ද සිල්වා මහතා ප්‍රධාන ලේකම් ධූරයටත්, ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම් ධුරයටත් මෙහිදී නිතරඟයෙන් පත්වූහ.

ලසන්ත වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරිකවරයා ලෙස සහ සුජීව ගොඩලියද්ද මහතා උපභාණ්ඩාගාරික ධූරයටද නිතරඟයෙන් පත්වූහ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රිකට් නිලවරණය පැවැත්විණි.



අදහස් (5)

ශම්මි සිල්වා නැවතත් ක්‍රිකට් සභාපතිධූරයට

wedage Thursday, 20 May 2021 06:32 AM

හොරු ඉන්නකන් ක්‍රිකට් ඉවරයි.

:       0       0

Weerasekara Thursday, 20 May 2021 07:40 AM

ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම.. පරණ හොරු රැලම රාජ්‍ය අනුග්‍රහයෙන් ආයෙමත් පත්වෙලා.. ක්‍රිකට් වලපල්ලටම යවලා නවතියි...

:       0       0

Don perera Thursday, 20 May 2021 07:41 AM

ක්‍රිකට් වල මළ ගම ළඟයි... ලංකාවම හොරුන්ගේ රජ දහනක්...

:       0       0

fairoos Thursday, 20 May 2021 07:51 AM

නියමයි... තවත් අපේ ක්‍රිකට් වලපල්ලට...

:       0       0

pradeepa Thursday, 20 May 2021 11:18 AM

තිලංගගේ සෙට් එකනේ... එහෙනම් ඉතිරිවෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාවත් ඉවරයි. තව අවුරුදු 02ක් මෙයාලා හිටියොත් දෙවියන්ටවත් මොනවත් කරන්න බැරිවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 248 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 318 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 1104 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 1044 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 465 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 1076 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 61 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1392 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site