කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රී පාලි මණ්ඩපයේ ඉදිකළ නවීන ශ‍්‍රව්‍ය දෘශ්‍ය චිත‍්‍රාගාරය විවෘත කිරීම හොරණ ශ‍්‍රී පාලි මණ්ඩපයේ දී සිදු කෙරිණි.
ශ‍්‍රී ලංකා ජපන් තනාපති කාර්යාලයේ Cultural Grassroots Project of Japanese Embassy of Sri Lanka ˜ ” ව්‍යාපෘතිය යටතේ මෙම නවීන චිත‍්‍රාගාරය ඉදිකර තිබේ.
නවීන කැමරා,පසු නිෂ්පාදන සහ වර්ණ සංයෝජන ආදී පහසුකම් වලින් මෙම නව චිත‍්‍රාගාරය සමන්විත වේ.
ශ‍්‍රී ලංකා ජපන් තනාපති අකිරා සුගියාමා,උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම චිත‍්‍රාගාරය විවෘත කෙරිණි.
ජපන් තනාපති අකිරා සුගියාමා,අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්,රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක,කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති චන්ද්‍රිකා එන්.විජේරත්න යන මහත්ම මහත්මිහු චිත‍්‍රාගාරයේ පටිගත කළ සජීවි වැඩසටහනකට මෙහිදී එක්වූහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය විජිතපුර විමලරතන හිමි,ශ‍්‍රී ලංකා ජපන් තතාපති අකිරා සුගියාමා, උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ.පෙරේරා,විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති චන්ද්‍රිකා එන්.විජේරත්න,ශ‍්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩාධිපති,මහාචාර්ය රංජන් හෙට්ටිආරච්චි, ජාතික උරුම,ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පි ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක යන මහත්ම මහත්මින් හා සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වුහ.
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්රී පාලි මණ්ඩපයට නවීන ශ්‍රව්‍ය දෘෂ්‍ය චිත්‍රාගාරයක්