ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131 කට දැවී ගියේය. මුල් ඉනිමේදී ලකුණු 426 ක් ලබාගත් දකුණු අප්‍රිකානු පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 295 ක් ඉදිරියෙන් සිටී.
සම්පූර්ණ විස්තර සිංහලෙන් කියවන්න
http://sinhala.wisdensrilanka.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න
දිවයින ආශ්රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකා කණ්ඩායම 131 කට දැවී යයි
අශිකා Sunday, 15 January 2017 12:15 AM
කාටවත් බැනලා වැඩක් නැහැ. මේ ඉන්න ක්‍රීඩකයෝ රූපවාහිනී වලට ඔලුව දාගන්න නම් දක්ෂයෝ. එ්ත් ග්‍රවුන්ඩ් එකට බැස්සම ලෙඩ කපුටෝ වගේ. මේකට අලුතින්ම ටිකක් අැඟපත හයියහත්තිය තියෙන කොල්ලෝ ටිකක් හොයලා ඔවුන්ට ක්‍රීඩාව ඉගැන්නුවා නම් හරි. (නි)
මහේෂ් Sunday, 15 January 2017 05:55 AM
ක්‍රිකට් පරිපාලනයෙ සිට ක්‍රිඩකයන් දක්වා වෙනස් විය යුතුයි. සභාපති මෙලෝ හසරක් නොදන්නා පරාජිත දෙස්පාලුවෙක්. ක්‍රිඩකයො ජයග්‍රහණයක් නොපතන මුදල් පමණක් පතන ගනිකාවන් පිරිසක්. එක් අතකට කොතරම් අප්‍රිය වුනත් අර්ජුන දැකපු දේ හරි. (බ)
රොමේෂ් Saturday, 14 January 2017 09:52 AM
අසාර්ථක ආරම්භක පිතිකරු යුගලය වෙනස් කරනකම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අපේ රටේ මෙච්චර ආරම්භක පිතිකරුවෝ ඉද්දි මේවගේ අසාධාරණ අවස්ථා දෙන්නේ මොකක් නිසාද මේ දෙන්නාට. ක්‍රිකට් එපා වෙනවා මේ වගේ තරග බලද්දී. (අ)
දිමුත් Saturday, 14 January 2017 10:20 AM
නායකත්වයේ වෙනසකට කාලය හරි. වත්මන් නායකයාට ක්‍රිකට් ගැන අවබෝධයක් නැති ගානයි. පංදු යවන්නන් පිතිකරුවන් හසුරවන්න.. හදිසි තීරණ ගෙන තරගයේ වාසිය ලබාගන්න ඔහු සමත් නැහැ.(අ)
බණ්ඩා Saturday, 14 January 2017 01:33 PM
අනේ ලංකාවට ඇවිල්ල පුරන් වුණ කුඹුරු කෙටුවනම් මීට හොදා(අ)
සුදේශ් Saturday, 14 January 2017 03:01 PM
මීටපස්සේ ඔය තණතීරු වල වේගයෙන් ලකුණු රැස්කරන්න ඕවර 50ක් ගහනවා කියලා හිතලා. අඩුම ගානේ 250ක් වත් ගහගන්න පුලුවන් වේවි. (නි)