”දැන් අපට ගැටළුවක් නෑ. පාපන්දු ක‍්‍රීඩාව දියුණුකරන්න සල්ලි ඕන තරම් තිබෙනවා. ඒ ගැන කවුරුත් බයවෙන්න එපා. මට මේ අවුරුදු දෙක කරගෙන යන්න සහයෝගය දෙන්න. හොඳ නම් තවත් අවුරුදු දෙකක් දෙන්න”
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා
- පාපන්දු නිවසේ පැවැති පාපන්දු ලීග නියෝජිතයන් හමුවේදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයා ඔහොම කිවට නෝනා කිවේ මෙහෙම. ඕවා කරන්න ඉස්සරවෙලා හොද ඉඩමක් බැලුවනම් හොද නැද්ද? ඊට පස්සේ බැරියෑ පාපන්දුව ගහගන්න.(නදී)
පාපන්දු කියන්නේ ලෝකයේ උසස් පහත් කියා භේදයක් නොමැතිව එකට නරඹන ක්‍රීඩාවක්.කරුමෙට ලංකාවේ කිසිම උසස් වැදගත් පුද්ගලයන් විශේෂයෙන් තරුණියන් මේ පාපන්දු ක්‍රීඩාව නරඹන්න පිටියකට යන්නේ නැහැ.හේතුව ලෙස දකින්නේ මේ පාපන්දු ක්‍රීඩාව නරඹන්නෝ ක්‍රීඩා පිටිය තුල අසභ්‍යය කතා කියමින් පහත් ලෙස හැසිරෙන නිසයි.මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. පාපන්දු ක්‍රීඩාව වැඩිදියුණු කිරීමට හා ජනප්‍රිය කරවීමට නම් මේ වැදගත් ජනතාව ක්‍රීඩා පිටියට ගෙන්වා ගැනීමට වාතාවරණය සකස් කළ යුතුයි (නි)
රංජිත් රුද්‍රිගු මහතා පාපන්දු ක්‍රීඩාවට ලැදි දක්ෂ පරිපාලකයෙකු නිසා පාපන්දු සම්මේලනයේ තිබුණු වංචා දුෂණ නැති කරලා අවංක සේවයක් කිරීමටත්, ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහළම තලයකට ගෙන ඒමටත් හැකියාව ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)