ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ජයග‍්‍රහණය සොයා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය වන අද (24 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු දෙවැනි ඉනිමේ කඩුලූ 3 ක් ලකුණු 36 කට බිම දමාගෙන සිටියේය. සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 137 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 510 ක් ලබාගන්නා ලෙස පාකිස්තානු පිලට අභියෝග කළේය. පාකිස්තානු පළමු ඉනිම ලකුණු 100 කට සීමාවීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලට මුල් ඉනිමේදී ලකුණු 372 ක වාසියක් අත්විය
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලසේකර පන්දු යවන හැටි බලන්නත් ආසයි. ජය... ජය....
සුභාෂිනීට ගෙදර වැඩ එහෙම නැද්ද???
සුභා, ඔයාට එයාගේ වෙන මොනවටවත් ආසාවක් නැද්ද?
නියමයි කොල්ලෝ