IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලාංකේය සම්භාවයක් කාන්තාවක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේජියානු ජාතිකයකු එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙය බව  ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

කම්සි ගුනරත්න නෝර්වේ හි කම්කරු පක්ෂය නියෝජනය කරන අතර කලක් ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපති ධුරය ද හෙබවූවා ය. 



අදහස් (10)

ශ්‍රී ලාංකේය සම්භාවයක් කාන්තාවක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට

සිලෝන් මුදියන්සේලාගේ නෝවීජිනියා Wednesday, 15 September 2021 04:39 PM

" මෙන්න කොටි නැගිට්ටෝ " කියලා කට්ටිය කුලප්පු වෙන්න ඉඩ තියෙනවා

:       36       14

Asanga Wednesday, 15 September 2021 04:41 PM

සුබපැතුම්

:       1       47

kamal Wednesday, 15 September 2021 05:36 PM

පත්වුණු ගමන් පැජරෝවක් ඇණවුම් කරන්න ඇති එහෙනම්... මෙහෙනම් එහෙමයි.

:       2       13

ජනතාව Wednesday, 15 September 2021 05:52 PM

ජාතිවාදය කරපින්නා ගත්ත ගෝත්‍රික කට්ටියට අද ඇමරිකාවෙන් ප්ලේන් එකක් ඇවිත් වීසා නැතුව සෙනග බාරගන්නවයි කිව්වොත් කොහොමට තියෙයිද? මේ වගේ රටින් පිට ගිහින් ජීවිතය ජය ගන්න අය ගැන පාරට්ටු කරගන්න එක තේරුමක් නැහැ. මේ රටේ නව නිපැයුම් කරුවන්ටවත් හරි තැනක් නැහැනේ...

:       1       16

Pathma Wednesday, 15 September 2021 06:01 PM

සුබ පැතුම් මෙහෙ එහෙම පැජරෝ දෙන්නේ නැහැ

:       1       7

කිරි පුතා Wednesday, 15 September 2021 06:25 PM

නිකම් අපි උඩදාන්න අවශ්‍ය නෑ. ඒ මනුස්සයා ලංකාව ගැන දන්නවනම් දන්නෙ පත්තරේකින් වෙන්න ඇති. අපේ රටට එරෙහි නොවී පාඩුවේ හිටියනම් ඒ ඇති

:       5       28

chandima Wednesday, 15 September 2021 08:32 PM

මෙහෙ යුද්දෙදී මැරුණා කියලා මානව හිමිකම් කොමිසමට දීපු ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ද බලන්න ?

:       3       5

L.G.P.Jathunarachchi. Wednesday, 15 September 2021 09:24 PM

ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් මා විසින් බෙහෙවින් අගය කරන ලදී !!!!!

:       3       4

බද්රානි Wednesday, 15 September 2021 09:25 PM

එතුමිය ඒ රටේ සිට හෝ ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් ගෞරවාන්විත සේවයක් ඉටු කරයි. ඒකටත් එක්ක අපේ මේ පර සිංහල ජාතිය, සේවය කෙසේ වෙතත්, ජාතියෙන් හොරකම් නම් කරයි නියමෙටම. ඇත්තම කියනවා නම්, හොර තක්කඩි කමයි, උද්දච්ජ කමයි හැර වෙන කිසිම ගුණාංගයක් නැහැ. වැඩිය කතා අවශ්‍ය නැහැ, පිටරටවල වෙසෙන ජනතාව දන්නවා ඒ රටවල තානාපති කාර්යාල වල සේවය කරන අය තමන්ගේ ජාතියට ගරු කරන තරම. හරියට නිකම් බල්ලෙකුට තවත් බල්ලෙක් මුණගැසුනා වගෙයි. හා නැද්ද?

:       2       8

Wasudewa Wednesday, 15 September 2021 09:37 PM

සම්භවය ලංකාවේ උනාට රටින් පැන්න කෙනෙක්

:       6       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1292 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන්
2024 නොවැම්බර් මස 14 180 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 1686 1

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 138 1

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 231 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 174 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 234 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1666 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site