ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (10) තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 220 ක් රැස්කර සිටියේය. ක‍්‍රීඩාව නතර කරන විට ප‍්‍රසන්න ජයවර්ධන සහ තිසර පෙරේරා පන්දුවට පහර දෙමින් සිටියහ. පාකිස්තානය ඕවර 72.5 කදී 226 ශ්‍රී ලංකාව ඕවර 75 කදී කඩුලූ 6 ට 220 (තරංග පරණවිතාන 75, තිලාන් සමරවීර 73, යුනයිඞ් ඛාන් 51/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිල්හාර දැන් මොනව කරයිද විකට්ස් නැහැ ලකුණු 20 වත් ගහයිද
කමක් නැහැ මේ තරගය ජය පැරදුමකින් තොරව අවසන් උනාට.. කලින් තරගෙදි ගැහුවනේ ඉතා හොදට.. තිසර තමයි හොදම ක්‍රීඩකයා..