IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව ‘කොරෝනා’ රතු කළාපයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව ‘කොරෝනා’ වයිරසයේ ව්‍යාප්තිය සහ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මත රතු කළාපයක් ලෙස නම් කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥා වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි.

ශ්‍රී ලංකාව රතු කළාපයෙන් බැහැර වීමට නම් දැනට දිනකට හදුනාගන්නා ‘කොවිඩ්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් අඩුකරගත යුතු බවත් එවැනි වෙනස් වීමට නම් තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බවත් විශේෂඥා වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා කීය.

 



අදහස් (7)

ශ්‍රී ලංකාව ‘කොරෝනා’ රතු කළාපයක්

මහසෙන් Saturday, 04 September 2021 09:21 PM

සතියක් යන්න ඕන නෑ මහත්තයෝ. හෙට උනත් ඕන නම් අඩු කරලා පෙන්වයි මේ ලොක්කෝ ටික

:       2       31

Sriland Sunday, 05 September 2021 12:37 AM

අපේ රට රතු කලාපයක් කරන්න NGO වලට බැ. මේකෙන් වෙන්නේ සංචාරකයෝ ලංකාවට එන්නේ නැහැ.

:       19       9

AnoSunday, 05 September 2021 07:37 AM

උම්බෑ උම්බෑ කියන්න තමයි වෙන්නේ...

:       1       5

Chandima Sunday, 05 September 2021 12:51 AM

පරික්ෂා නොකර ඉන්න. එතකොට රෝගීන් හමුවන්නේ නැහැ, සතියෙන් ගොඩ වැඩේ

:       1       34

wicky Sunday, 05 September 2021 02:28 AM

අපි තමයි හොඳටම කලේ.

:       1       8

Raveendra Sunday, 05 September 2021 07:07 AM

දියව් දියව් ජෙප්පන්ට පුදුම සතුටක් ඇති නේද..? මොකද අපේ රට "රතු" කලාපයක් වෙලානේ.....

:       11       3

Dumi Sunday, 05 September 2021 08:58 AM

දැන් කවුද ඕක නම් කරලා තියෙන්නේ.? ඔයාලමද.?

:       4       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 478 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1217 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 671 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 609 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 907 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 451 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site