බෝර්නියෝ දූපත් සමූහයේදී පැවැත්වෙන එච්. එස්. බී. සී. කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලකුණු 17 - 14 කින් පරාජය කිරීමට චීන තායිපේ පිල අද (1 වනිදා) සමත් විය. චීන තායිපේ කණ්ඩායම ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සාලිය කුමාර සහ විශ්වමිත‍්‍ර ජයසිංහ ලබාගත් උත්සාහක දිනුම් ගෝල බවට පරිවර්තනය කරන ලදි. තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී ලකුණු 10 -07 ක් ලෙසින් චීන තායිපේ කණ්ඩායම ඉදිරියෙන් සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ වැඩ සේරම පෙන්නන්නේ ලංකාව ඇතුළේ විතරද මන්දා. (නි)
ලංකා කණ්ඩායමට සමපෝෂ ටිකක්වත් දෙන්න වෙනවා.!!(නු)
මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. (නි)
ක්‍රීඩාවට දේශපාලනය ගාව ගත්ත දාට ක්‍රීඩාව විනාශ වෙනවා. (නි)