විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහරදීමට දකුණු අප‍්‍රිකාවට ආරාධනා කළේය. සූරියවැව ප‍්‍රදේශයට ඇද හැලූණු වර්ෂව හේතුවෙන් තරග ආරම්භය පැය දෙකයි විනාඩි 30 ක ප‍්‍රමාදයකින් පසු පස්වරු 6.00 ට ආරම්භ විය. ඒ අනුව ඉනිමක් ඕවර 7 කට සීමා විය. ආබාධයකට ලක්වූ අජන්ත මෙන්ඩිස්ගේ ස්ථානයට මේ තරගයේදී රංගන හේරත් ක‍්‍රීඩා කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවර හතට අසූපහක් ලොකු ගානක් නේ..!(නු)
ඕවර් 7කට 85ක්? ලොකු ගාණක්නේ. (නි)