සල්මාන් ඛාන් නිෂ්පාදනය කළ 'වීර්' චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ශාරිනි ඛාන් පිළිබඳව මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වූයේ අතිසාර්ථක ලෙස ඉහළ ආදායමක් උපයාගත් 'හේට් ස්ටෝරි' තුන්වැනි චිත්‍රපටයේ ඇය ඉදිරිපත් කළ 'ෂියා දිවාන්ගේ' චරිතය ඉතා විශිෂ්ට ලෙස නිරූපණය කිරීමයි. මේ දිනවල නැවතත් ශාරිනි ඛාන් පිළිබඳව බොලිවුඩයේ කතාබහක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ඒ ඉදිරියේදී තිරගත වීමට නියමිත රාම් ගෝපාල් වර්මාගේ 'වීරප්පන්' චිත්‍රපටයේ ඇය ඉදිරිපත් කරන 'කල්ලාස්' ගීතයට ශාරිනි ඉදිරිපත් කරන %අයිටම්^ නර්තනයයි. මෙහි ඇයගේ ඇඳුම් පැලඳුම් මෙන්ම ස්වරූපයද ඉතා වෙනස් මුහුණුවරක් ගෙන තිබෙන අතර, ගීතය පුරාවට ඇය සරාගී ලෙස පෙනී සිටින බවටද තොරතුරු වාර්තා වේ. ශාරිනි බොලිවුඩයේ 'අයිටම්' ගීතයක් සඳහා පෙනී සිටින පළමු අවස්ථාව මෙය වීම විශේෂිත සිදුවීමකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශාරිනිගේ 'හොට්' නැටිල්ල