
(යොහාන් භාසුර)
‘සිරිලිය සවිය’ ආයතනයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට මීට සුළු මොහොතකට පෙර ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසීය.
ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ජාතික රෝහලේ හෘද රෝග විහේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කළ වැලිකඩ බන්ධනාගාරයේ විශේෂඥ වෛද්‍යවරයා කළ නිර්දේශයකට අනුව එම ජාතික රෝහලට ඇතුළත් කළ ද පල්ලෙතැන්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd