
(අංජුල මහික වීරරත්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර තිබෙන නමුත් එතුමා මානසිකව වැටී නැතැයි රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.
එතුමාගේ රෝගී තත්ත්වය ගැන වෛද්‍යවරුන් තීරණය කරනු ඇතැයි ද ගමගේ මහතා සඳහන් කළේය.
" එතුමා මානසික වැටිලා නෑ.ඒ වගේම එතුමා මානසිකව වට්ටන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.ආණ්ඩුවේ අවශ්‍යතාවය එතුමා වට්ටන එක.මහින්ද රාජපක්ෂ මහතා සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්‍ෂණ සඳහා රෝහල් ගත කර තිබෙනවා.මම අද උදෙත් එතුමා සමග කතා කළා .යනුවෙන්ද මනෝජ් ගමගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd