යහපාලන ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ඇමැතිවරුන් ක්‍රියා කරතියි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (9) සිරිකොත මාධ්‍ය හමුවේ දී කීවේය.
‘මේ වරප්‍රසාද ලැබුණේ ජනපති - අගමැති නිසා ඇමැතිවරුන්ගේ වගකීමක් තියනවා ජනතා වරමත් එක එකට යන්න ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්නට නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ක්‍රියා කරනවා. ඒ අය අද එළිපිට කතා කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ සාමුහික වගකීම් නැති වෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදාගෙන කන්න අමාරු අැති (හේ)
හවුල් දීගය දෙදරන ලකුණු! රටේ මහජන කැමැත්තට අනුව දෙගොල්ලන්ටම ආණ්ඩුවක් හදන්න බැහැ (නි)
දෙපැත්තේම හොරු නිසාත් සාමන්‍ය ජනතාව මෝඩයෝ නිසාත් දේශපාලුවන්ගේ ගමන රට පවතින තාක් ගෙන යා හැකියි. (නි)
අයි බැරි. අප්පච්චි මළෝ වගේ කට්ටියගෙන් ඔයාලට තර්ජනයක් එන්නේ නැහැ (නි)
මහා බැංකුව කඩනකොටම යහපාලනේ රෙද්ද පල්ලෙන් පැනලා ගිහින් ඉවරයි (නි)
ඕන්න ඉතින් පටන් ගත්තා වාද සෙල්ලම! (නි)
නටන්න බැරි මිනිහට පොළව ඇදයිලුනේ (නි)
ජනතාව කොහොමත් ඕවා දන්නවා. දේශපාලකයෝ කියන්නේ රටට ජනතාවට හිතැති ජාතියක් නොව ඔවුන්ගේම සුඛවිහරණ සඳහාම කැසකවන පිරිසක්. (නි)
නැති කරන්න යහපාලනයක් තිබෙන්න එපායැ (නි)
කොහෙද යහපාලනයක් තියෙන්නේ? (නි)