IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ශිෂ්‍ය පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

(මුදිතා දයානන්ද  සහ ඉන්දිකා  රාමනායක)

 කොළඹ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසිය කොළඹ රීඩ් මාවතේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල  කළහ.

අන්තර් විශ්ව විද්‍යාප ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (7) සංවිධානය කළ විරෝධතාවකට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල  හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට එරෙහිව මෙම විරෝධතා පා ගමන  කොළඹ විශ්ව විද්‍යාල අසලින් ආරම්භ කර තිබුණ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (15)

ශිෂ්‍ය පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

කිරිපුතා Wednesday, 08 March 2023 02:33 PM

සළකන විදිහ මදිද මන්දා....

:       33       281

සිරිපාල Wednesday, 08 March 2023 03:03 PM

ජේවීපී එක අරගලයේදී කිව්වා අපි ඔය අරගලයට නැහැ කියලා . පස්සෙ ගෝථා පැනල ගියාම කියනවා අපි අරගලයේ ඉදිරියෙන්ම හිටියා කියලා , මේ පෙළපාලි වලදීත් එහෙමයි, ඒවා කරන්නෙ පෙරටු ගාමී අය, හැබැයි ලකුණු අපිට හොඳේ.

:       27       179

ANURA ROME Wednesday, 08 March 2023 03:23 PM

අපේ පාහරයින්ගේ එකම අරමුණ රට කඩාකප්පල් කිරීමයි. මේ අපත කාලකණ්ණින්ගේ හතර හන්දි කඩන්න ඕනෑ...

:       42       177

janahithaWednesday, 08 March 2023 05:01 PM

දුප්පතුන්ගේ වත්කම්, ධනය, කොල්ලකමින් ඔවුන් හිඟමනට පත්කළ හොරුන්ගේ හතර හන්දි කඩන්න එහෙම හිතෙන්නේම නැද්ද?

:       114       37

Sunil Wednesday, 08 March 2023 03:38 PM

අපෙ රටෙ කලකන්නි පොලිසිය අහිංසක පසෙල් දරුවන්ට සලකන ආකාරය අතිශයින් නින්දිතයි.

:       94       36

ravin Wednesday, 08 March 2023 03:48 PM

දැනුම තෙරුම ඇති අය මොන කෙන්ගෙඩිය කරගත්තත් කම් නැත. මෙතන හය හතර ‌තේරුමක් නැති ලමුනුත් පෙලපාලි ගියාද? මෙන කාලකන්නිද පොඩි දරුවන්ට මෙ අනතුරු කරන්නෙ? වහාම අපක්ශපාති පරික්ශනයක් දවස් තුනක් අතුලත පවත්වා තරා තිරම නොබලා දඩුවම් කලයුතු නොවෙද? කරුනාකර මෙ පොඩිලමුනට හින්සා කිරිම පිලිබඳව ලොව අති ඉහලම අදිකරනයේ නඩු පවරන්න.

:       18       5

C.K.Lankaputhra Wednesday, 08 March 2023 05:32 PM

කවුද ලකුණු දාගන්නේ කවුද? ලකුණු දෙන්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නය... මොන ක්‍රමයට හරි කොක්කෙන් හරි, කෙක්කෙන් හරි රනිල් රාජපක්ෂ ඉවත් කරන එකයි වැදගත්...

:       89       12

fairoos Wednesday, 08 March 2023 05:58 PM

අරගලයට එරෙහිව එයා ඉන්නේ වෙනම ලෝකයක වෙන්න ඕනෑ... කාලකණ්ණි දේශපාලකයින්ට කඩේ යන අයට නම් හොඳක් සිදුවෙන්නේ නැහැ...!

:       69       16

Bamunuarachchi Thursday, 09 March 2023 05:53 AM

ඔය දුවන්නේ කාලකන්නි සෙට් එක.. මුන් ආණ්ඩු තෝරන්න හදන්නේ අඩුගානේ මුන්ට පලතුරු කඩේකින් පැපොල් ගෙඩියක් දොඩම් ගෙඩියක් තෝරන්න දන්නවාද? අම්මා තාත්තාගේන් කකා ජේවීපයට කත් අදිනවා. කෝ ඔය ගොඩේ එක හම්බ සෙට් එකේ එකෙක් ඉන්නවා ද? නැහැ උන් ඔය තැන් වලට එන්නේ නැහැ.

:       5       54

Padmapriya Thursday, 09 March 2023 12:56 AM

මහජන මතය යටපත් කිරීම රජයකට අනුමත කළ නොහැක. සාමකාමී විරෝධතා සහ නීතිගරුක පුරවැසියන්ගේ මතය යටපත් කරන විට "විදේශ බැංකුවෙන්" මුදල් බලාපොරොත්තු නොවන්න.

:       35       7

Bamunuarachchi Thursday, 09 March 2023 05:55 AM

මුන්ව සෑන්ඩ් බ්ලාස්ට් කරන්න.

:       1       25

චන්දිම Thursday, 09 March 2023 07:50 AM

කඳුළු ගැස් ගහන්න නියෝගය දීපු මෝඩ නිලධාරියා දන ගන්න ඕනි නේද මේ වෙලාවේ ඉස්කෝල ඇරිලා පොඩි ළමයි පාරට එන වෙලාව කියාලා. ඒ ටිකවත් දන්නේ නැති මිනිස්සුද ඔය වැඩ වලට පත් කරලා ඉන්නේ? වදුරට දැලි පිහිය දීල වගෙයි.

:       33       4

ත්‍රස්ථවාදී උපක්‍රමSaturday, 11 March 2023 09:39 AM

ඈ බොල, එතකොට ළමයි ඉස්කෝලේ ඇරිලා එන වෙලාව බලලා උද්ඝෝෂණ කරේ ඕවා බලාගෙන නෙමේද? ඔවුන්ට ඕනෑ වුණේ ළමයින්ට කඳුලු ගෑස් වැදුණාම ඒක මාර්කට් කරන්න. අමන හැත්ත....

:       0       0

Uduguwane Karanangara Thursday, 09 March 2023 08:48 AM

සාදු සාදු සාදු සාආආආ

:       19       3

ගාමිණි කන්දේපොළ Friday, 10 March 2023 01:47 AM

මේ තත්වය පාලනය කිරීමට ශිෂ්‍ය භට බලකායේ සහාය ලබාගත යුතුව තිබුණි...

:       10       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැද කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 112 0


කලාවැව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 39 0


හෝමාගම වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 15 52 0

මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන


තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ ‍
2024 නොවැම්බර් මස 15 50 0

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය


ගම්පහ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 71 0


දෙහිවල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 100 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 569 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1680 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site