මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කෙසෙල්වත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට බෝතලයකින් ඇන තුවාල සිදු කොට පලා ගිය බව කියන සැකකරුවකු මරදානේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කාන්තා අත් බෑගයක් සොරාගෙන පලායමින් සිටිය දී ඔහු මරදානේ දී අත්අඩංගුවට පත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මේ පොලිසියේ අය යන යන තැන ලෙඩ (නදී)
ඔය සැකකරු ලග හංගපු ගිනි අවි ඇති. එක්කගෙන ගිහින් හොයාගමුද?(නදී)
මෙවැනි පරපෝෂිතයන් රටට බරකි. (නි)
යක්ෂ මිනිහෙක්නේ! සී අයි ට බෝතලෙන් ඇනලා යනගමන් පික්පොකටුත් ගහලා. (නි)
ඒ මහත්තයට බැරිවුණාද පහර වළක්වාගෙන ඔය මිනිහට දෙකක් දෙන්න? (නි)
දැනටමත් බෝතලයෙන් ඇනපු කෙනාට හොදට සළකනවා ඇති (නි)
දැන් ඉතින් සබ්බුව හම්බවෙයි අම්මාගෙන් බීපු කිරි මතක් වෙන්න (නි)
පොලියත් එක්කම ලැබේවි. (නි)
අපේ අයට ගැහුවත් එහෙම ගහන්නේ නැහැ. ඇමරිකාවෙ එහෙම කළත් ලංකාවෙ එහෙම කරන්නේ නැහැ. (නි)
අර මහත්තයා නම් කිව්වේ පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ වැඩ ගන්න කියලා. (නි)
ධම්ම, නැහැ, පික්පොකට් ගහලා යන ගමන් බෝතලෙනුත් ඇනලා. මිනිහට හංගපු ආයුධ නම් පෙන්නන්න වෙනවා ෂුවර්. (නි)
හොරාව මේ වෙන කොට වොලි බෝලයක් බවට පත් වී අහස්ගත වී ඇති අතර, රාළහාමිලා දක්ෂ ලෙස ඩෑෂ් පහරවල් ගසමින් සිටින අයුරු මට පෙනේ. (ස)
අර අවම බලය කියන එක පාවිච්චි කරන්නේ මොන වෙලාවටද මහත්තයෝ? (නි)