IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ස.ජ.බ මන්ත්‍රීවරු නාරාහේන්පිට ආර්ථිකයට යති

(නිමල කොඩිතුවක්කු)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳපොළේ බඩුමිල ගැන සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු  නාරාහෙන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය මධ්‍යස්ථානයේ අද (22) දින නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම වෙළෙඳසල් වෙත ගොස් ඒවායේ පවතින මිල ගණන් පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීමට මන්ත්‍රීවරු එහි දී කටයුතු කළහ.
සමගි ජන බලවේගයේ  භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා, නලීන් බණ්ඩාර, එස්. එම් මරික්කාර්, ජේ සී අලවතුවල මුජුබර් රහුමාන්  යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.



අදහස් (4)

ස.ජ.බ මන්ත්‍රීවරු නාරාහේන්පිට ආර්ථිකයට යති

සුමේධ Tuesday, 23 March 2021 01:10 AM

2015 න් පස්සේ ආණ්ඩුව මෙයාලගේ අතේ තියෙද්දී ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුන් කන් දුන්නේ නැහැ. දැන් විපක්‍ෂයේ ඉන්න කොට ඔන්න යනවා බඩු මිල ඇයි වැඩි කියලා සොයන්න. ඉන්නකන් සෑම භාණ්ඩයකටම බදු ගහලා මිල ඉහළ දැමුවා. පොඩි මිනිහට ගන්න තිබ්බ ත්‍රිවිල් එකේ පවා බද්ධ වැඩි කරලා වාහනයක් ගන්නම බැරි තත්වයකට උදා කළා. දැන් මෙයාලා ඒ දවස්වල රජය හොඳට කළා වගේ දැන් යනවා ආර්ථික මධ්‍යස්ථාන වලට බඩු වැඩි ඇයි කියලා බලන්න. නැවත නැවතත් මොවුන්ට රැවටෙන්න එපා.. මහජනතාව වන අපි මීට වැඩිය බුද්ධියෙන් කටයුතු කළ යුතුයි.

:       0       0

මුණසිංහ Tuesday, 23 March 2021 01:49 AM

ඡන්දෙට කලිනුත් මේ වගේ රඟපෑවා. ඒකෙ ප්‍රතිඵලය 25%ට බැහැපු එක. ඒවා මතක තියෙනවා නම් මෙහෙම දේ කරන්නේ නැහැ. සජිත් රැස්වීම් තියලා දැන් ප්‍රශ්න කීයක් විසඳලා තියෙනවද?

:       0       0

Chinthaka Tuesday, 23 March 2021 04:26 AM

විපක්ෂයේ ඉන්නකම් විතරයි ඕවා...!!!

:       1       2

Bamunuarachchi Wednesday, 24 March 2021 03:39 AM

ක්‍රෝටන් කොළ තිබෙනවද කියලා බලන්න වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 513 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 333 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1539 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 891 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 709 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 1071 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 405 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site