IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


‘සෞඛ්‍ය උපදෙස් අහන්නෙ නැතුව හොඳ ප්‍රතිඵල ගැන හිතන්න එපා’

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව කොරෝනා මර්ධන මාර්ගෝපදේශ  පිළිපදින්නේ නැති නිසා රට වසාගෙන සිටීමේ ප්‍රතිඵල ලැබේ යැයි සිතන්නට නොහැකි බවතරට වසාගෙන සිටි කාලයේ පීසීආර් පරීක්ෂණ විසි එක්දහසක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 16900කින් අඩුකර තිබෙන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය .

රට වැසීමකින් බලාපොරොත්තු වන්නේ රෝගීන් සොයාගෙන වෙන්කර ප්‍රතිකාර කිරීම මෙන්ම නිරෝධායනය කිරීම වුවත් ඒ කිසිම කාරණයක් නොකර කොරෝනා මර්දනය කළ හැකි යැයි  සිතනවා නම් එය මිථ්‍යාවක් පමණක් බවද රත්නප්‍රිය මහතා කීය.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී රත්නප්‍රිය මහතා කීවෙි  ආණ්ඩුව අද කිසිම සැලසුමකින් තොරව හෙට කන්න අද හම්බ කරන පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව තිබෙන බවයි.

 

 



අදහස් (11)

‘සෞඛ්‍ය උපදෙස් අහන්නෙ නැතුව හොඳ ප්‍රතිඵල ගැන හිතන්න එපා’

Kcn Tuesday, 07 September 2021 10:36 AM

අයියෝ උදෙන්ම දැක්කෙ මේ මූණ නෙ.. දැන් ඉතින් දවසටම කැඳවත් නෑ

:       3       18

Raveendra Tuesday, 07 September 2021 11:04 AM

පුදුමයෙන් පුදුම සොයාගැනීමක්......කොහොමත් මිනිසුන් පය නොතබන තැන්වල මේ වගේ සියල්ලදත් "ලොන්ත බුරුවන්" සමර් සෝල්ට් ගහනවා කියන්නේ නිකමට නොවේ....

:       4       17

Jayasekara Tuesday, 07 September 2021 12:00 PM

ඔක්කොටම ඉස්සෙල්ලා... සෞඛ්‍ය උපදෙස් දෙන්න තිබ්බා ඔයගොල්ලන්ගේම අර ගුරු සහෝදරයින්ට... වසංගත කාලේ රටපුරා අරගල කරනවට... වැදි බණ...

:       2       18

Gobs Tuesday, 07 September 2021 12:15 PM

ඇත්ත ඇත්ත .ඉක්මනට ගිහිල්ලා පිරිමි නර්ස් ගෙන් උපදෙස් ගන්න

:       4       14

දර්ශණ Tuesday, 07 September 2021 12:15 PM

මේ අයමනේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් උද්ඝෝෂණ, පෙලපාලි ගියේ ..... වසංගතය පතුරැවන්නට මග පාදලා දැන් කියන දේ ......

:       3       16

Raveendra Tuesday, 07 September 2021 01:20 PM

ඇත්තෙන්ම මේ වගේ "අයට" වොයිස්කට්, මාද්‍ය සාකච්ඡ දෙන අයට මඩු වලිගෙන් තලන්න ඕනේ... වැඩකටම නැති කෙනෙක් මේ නම්.....

:       3       10

මානවඩු Tuesday, 07 September 2021 01:48 PM

බිම් මට්ටමේ සේවය කරන අපට නම් පෙනෙන්නේ නව ආසාධිතයින් ප්‍රමාණය අඩුවෙමින් යන බව හා ඒ සමග කළ යුතු පරීක්ෂණ ප්‍රමාණය අඩුවෙමින් ඇති බවයි. තම වගකීම් සිතට ගෙන අවබෝධයෙන් කටයුතු කර මේ අවාසනාවන්ත පරිච්ඡේදය ඉක්මනින් නිමවා ගනිමු.

:       1       4

SUNIL MILANO Tuesday, 07 September 2021 02:03 PM

මෙයාගේ වැඩේම උඩුබුරන එක විතරයි. මෙලෝ රහක් නැහැ.

:       2       3

PGP Thilan Tuesday, 07 September 2021 02:11 PM

මෙයා කියන්නේ රටේ මිනිසුන්ට ඔළුවෙන් හිටගෙන ඉන්න කියලා වෙන්නැති.

:       2       2

kasun Tuesday, 07 September 2021 03:33 PM

මෙයාට වෙන පින්තුරයක් දානනකො

:       2       2

Sriland Tuesday, 07 September 2021 05:05 PM

ඔය බොරු පීි සී ආර් කරන ඒක නවත්තනන

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1686 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2851 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1205 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 989 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1419 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 656 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site