IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


සෞඛ්‍ය බලධාරීන් හදන්නේ අලුත් ඇමැතිත් ’’ෆේල්’’කරන්න

(අංජුල මහික වීරරත්න)

ජනතාවට ඇත්ත කියන සෞඛ්‍ය සේවකයන් මර්දනය කිරීම නතර කොට කොරෝනා  මර්දනයට එකතු වෙන්නැයි සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

කොරෝනා මර්දනය වෙනුවෙන් නව සෞඛ්‍ය ඇමැති සමඟ වැඩ කරන්නට සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සූදානම් බව කී රත්නප්‍රිය මහතා ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ කුමන්ත්‍රණය වලට හසුවී "ෆේල්" වෙන්නට එපායැයි ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී සමන් රත්නප්‍රිය මහතා කීවෙි සෞඛ්‍ය ඇමති සාධනීය වැඩකොටසක් කරන්න උත්සාහ ගනිමින් සිටින නමුත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් අවුලක් නිර්මාණය කරන්නට හදන බවයි.

 



අදහස් (11)

සෞඛ්‍ය බලධාරීන් හදන්නේ අලුත් ඇමැතිත් ’’ෆේල්’’කරන්න

Dosthara Thursday, 02 September 2021 02:28 PM

කවුරු හරි මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් දානවද? තුවාලයක්වත් දැකලා නැති පිරිමි නර්ස් කට වහගෙන හිටියා නම් හරි.. මූණ දැක්කොත් එදාට කැඳත් නැහැ...

:       5       28

AmaraThursday, 02 September 2021 02:54 PM

පිරිමි නර්ස් කියලා නිකන් අමුතු හැඟීමක් දනවන්න එපා... වැදගත් නර්ස් මහත්තුරු ඉන්න බව මතක තියාගන්න...

:       1       17

jayasekaraThursday, 02 September 2021 03:35 PM

අම්මෝ... ඒක නම් ඇත්ත... උදේට දැක්කොත් කැඳත් නැහැ... මගුල් පින්තූරයටවත් හිනා වුණාද දන්නේ නැහැ..

:       3       19

zeylanicusThursday, 02 September 2021 04:17 PM

මම කියන්නේ මේ පුද්ගලයාගේ අදහස් ගැන නොවේ. ගැහැණු හෝ පිරිමි කියලා වෙන්කරලා මේ අයට අපහාස කරන එක ගැන. ඇයි පිරිමි නර්ස්ලා ඉන්න එක ප්‍රශ්නයක්ද? පිරිමි නර්ස්ලා විතරක් නෙමෙයි, පිරිමි වින්නඹු නිලධාරිනුත් ඉන්නවා වෙන රටවල. මෙතන පිරිමි නර්ස්ලා කියලා අපහාස කරන අය වුණත් අමාරුවක් වෙලා ඉස්පිරිතාලෙක ඉන්නකොට පිරිමි නර්ස් කෙනෙක් සත්කාර කරනකොට නම් සද්ද නැතුව ඉඳියි...

:       0       8

JAYASEKARAThursday, 02 September 2021 05:13 PM

පිරිමි නර්ස් කිව්වේ අපහාසයට නෙවෙයි... එයාගේ අන්වර්ත නාමය...

:       1       8

Ruwan Thursday, 02 September 2021 02:54 PM

ඇයි අප්පා මෙයාලාට මාධ්‍ය සාකච්ඡා දෙන්නේ...? ඔයිට හොඳයි පාරේ ඉන්න හරකෙක් එක්ක මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා නම්...

:       2       24

RaveendraFriday, 03 September 2021 10:43 AM

එහෙම මාද්‍ය සාකච්ඡ දෙනවා නොවේ "එක එක නාලිකාල ලග ඉන්න අපි තමයි ලෝකෙම ඉන්න හොදම මාද්‍යවේදීන් කියමින් තමන්ම කියාගන්නා" කරන වැඩ මේ....

:       0       0

Jcn Thursday, 02 September 2021 03:45 PM

මන්ත්‍රී වාහන පර්මිට් එක විකුණපු සල්ලි වලින් නර්ස්ලාගේ සුබසාධන වැඩ කරනවා ඇති නේද?

:       1       24

Sriland Thursday, 02 September 2021 04:09 PM

කොයි ඇමැතිද පාස්...?

:       3       7

SUNIL MILANO Thursday, 02 September 2021 07:17 PM

සම්පූර්ණ ඇත්ත... උදේකට දැක්කොත් කැඳත් නැහැ තමයි 8 පාස්... ඒකනේ තකට තක කියලා පුතාණෝ සතියක මන්ත්‍රී කමක් දුන්නේ...

:       0       5

Raveendra Thursday, 02 September 2021 10:04 PM

පාස් කරන්නත් ෆේල් කරන්නත් ප්‍රශ්න පත්තරය හදන්නේ.... අනේ අපේ කටවල් මේ වගේ අයටත් ගිය කලක්......

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 155 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 102 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 336 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 191 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 273 1

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 445 1

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 90 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 467 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1439 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site