IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සංගීත සංදර්ශන- ප්‍රියසම්භාෂණ සඳහා යළි සීමා පනවන්න වේවි

(ඩයනා උදයංගනී)

සමාජය තුලින් යළිත් කොවිඞ් 19 රෝගියෙක් වාර්තා ඇති නිසා, කොවිඞ්-19 මර්දනය කිරීමට පසුගිය කාලයේ දී ලබාදුන් සහයෝගය නැවැත ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මේ තත්ත්වය නිසා සංගීත සංදර්ශන, ප්‍රියසම්භාෂණ වැනි දේවල් නැවැතත් යම් කිසි කාල සීමාවක් සදහා නැවැත්වීමට සිදුවන බව ද ඇමැතිවරිය කීවාය.

සෑම සෑම දිනකම 10 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකරන ලෙස සෑම ප්‍රධාන රෝහලකටම උපදෙස් ලබාදී තිබෙන බව කී අමාත්‍යවරිය මෙම  රෝගියා සොයා ගැනීමට හැකි වූයේ ඒ නිසා බව ද සඳහන් කළාය.

ඉන්පසු නැවැත ස්ථාන 03 කින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයට කොවිඞ් -19 ආසාදිත බව තහවුරු කරගත් බව අමාත්‍යවරිය පැවසුවාය.

ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි කොවිඞ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී අද (04) පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

තවමත් වාර්තා වී ඇත්තේ එක රෝගියෙක් පමණක් නිසා එම තත්ත්වය මර්දනය කරගෙන රට මුදවා ගැනීමට සෞඛ්‍ය අංශ උපරිමයෙන් කැපවන බව ද අමාත්‍යවරිය කීවාය.

ඉදිරියේදී කොවිඞ් -19 පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග  ඉතා තදින් ක්‍රියාත්මක කරන බව කී ඇමතිනිය ජනතාව මේ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශන නිසි ලෙස පිළිපදිනවාද යන්න ගැන ද තදින් සොයා බැලීමට කටයුතු කරන බව සඳහන් කළාය.



අදහස් (7)

සංගීත සංදර්ශන- ප්‍රියසම්භාෂණ සඳහා යළි සීමා පනවන්න වේවි

Rata Perata Sunday, 04 October 2020 10:54 AM

එදා සජිත් ඕවා කිව්වම එයාට එක එක කතා කිව්වා නේද.?

:       6       19

Demuni Uduwara Sunday, 04 October 2020 12:57 PM

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්න.

:       0       8

නන්නාදුනන හාදයා Sunday, 04 October 2020 09:18 PM

තොන්ඩාගේ මරණයේ අවසන් කටයුතු කරද්දී ඔය උපදෙස් දෙන්න ඔබට බැරිවුනේ මොකද..? චන්දෙ කාලේ මිටින් තිබ්බේ කොහොමද..? ගෙවල් ගානේ කැන්වසින් ගියේ කොහොමද...?

:       1       2

Kumara Monday, 05 October 2020 01:48 AM

රට පෙරට. මිනිසුන්ගේ වාසනාවට සජිත් නෙවේ ජනාධිපති.

:       5       2

vidya Monday, 05 October 2020 02:17 AM

ඒවා විතරක් නොවේ ඔයගොල්ල මිනිස්සු ඉන්න තැන ගැවසෙනවානම් මුඛ ආවරණ දාගෙන යන්න.

:       0       3

pradeepa Monday, 05 October 2020 07:07 AM

මෙම දැන්වීම කරුණාවෙන් සලකන්න හැමෝම.

:       0       0

jason Monday, 05 October 2020 08:01 AM

ආ... කොරෝනා දේවි කාලෙකට පස්සේ..

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 148 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1213 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 2365 1

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1604 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 583 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1452 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23226 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18839 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1823 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site