සිගිරි පර්වතයේ අදත් බඹරුන් ඇවිස්සී විදේශිකයන් තුන් දෙනකු ඇතුළු 23 දෙනකු බඹර ප්‍රහාරයට ලක් වූ බව සීගිරි සේවකයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් අර ආචාර්ය ප්‍රවීන් ජයමහ වගේ කෙනේ ද කොහෙද? ඔය කන්නේ දැන් කල්දේරම් බත් අපූරැවට..
ලංකාදීප එසැණ පුවත් ඇත්තටම වැදගත් යමක් අපට ඉක්මනට බලාගන්න පුළුවන් .... ප්‍රතිචාර මීට වඩා උසස් වෙනවා නම් හොදයි..... නියම නම්වලන් සිටීනම් ඉතා හොදයි...
ඇයි ආචාර්යතුමා ඔයා ඔය තරමට වර්ණනා කරගන්න ගියේ? කුම්බලා මාලු කෑවානම් විදවපන් බළලෝ කිවුවලු
අපේ පැත්තෙත් මේ වගේම මානසික තත්ත්වයක් තියෙන ආචාර්ය කෙනෙක් ඉන්නවා
පුහුල් හොරා කරෙන් දැනේ කියනවා වගේ අපේ යාලු හොරාචාර්යතුමා "හොරාචාර්ය 2012-06-06 22:20:24" කියපු කතාවට ආචාර්යතුමා ගොලු වෙලාම ගියා නේද?
පිනාචාර්ය, අනාචාර්ය, දුරාචාර්ය, රථාචාර්ය ඉන්න රටක මේක එච්චර ගණන් ගන්න ඕනි දෙයක් නෙමෙයි
කවුද අනේ මේ ආචාරියා,මෙයාගෙ හැසිරීම මන්ද බුදධිකයෙක් වගෙයි නෙ..
ඇත්තටම ආයුබෝවන්, මොකද්ද මේ බඹරැයි බල්ලයි අතර තියෙන සම්බන්ධය..??
ඹබර වගේ මට තවම විසේ...!!!!!
මේ හැම comment එකක්ම පුවත සදහා නොව ආචාර්ය ගැනයි
දැන් ඹබර ඇන්නේ කාටද . මොකද වුණේ . ආචාර්‍යතුමා ඉන්නේ සීගිරියෙද . එතකොට අර බල්ලා එයාගෙද ?
බඹරු ටික වටකරගෙන ආචාර්ය තුමාට අනිනවා නේද ????
මේ......කරෝලිස් උන්නැහේ ... දැනි සිගිරියේ ඉන්නේ සුනඛයෙක් විතරයි.....
බල්ලන් ගෙනයාම තහනම් කරන්න ඕන.
කොකාගේ ගතිය පේන්නේ ඉගිලෙන කොට වගේ හැමෝගෙම ගතිය පේන්නේ මේ වගේ දේවල් වලින් තමයි.ඒක නෙමෙයි මට කියන්න ඕනි.අර කැටපත් පවුර කුරුටු ගාපු එකා හිරේ නොදා මේ වගේ බඹර ගොට්ටක් ලගින් එල්ලුවනම් නේද හොද?
ගාමිණි එල එල..
පව්.. ආචාර්යයට ඔහොම සමච්චල් කරන්න එපා.. එයාට හිතෙනවා ඇති සීගිරි ඔබරැ ඕක්කොම එයාට ඇන්නනං හොදයි කියලා...
ලිපිය එකක් ප්‍රතිචාරය තව එකක්..මොකක්ද මේ?
මේ බඹරු අවුස්සන්නේ ජාත්‍යන්තර බලවේගද කියලා සොයා බැලුවොත් හොඳ නේද?ආචාර්ය සුජිත් මහතා මගේ සහෝදරයෙක් නොවේ. මට බනින්න එන්න එපා පින්වතුනි.
පරණ ක්‍රමයට ජි එල් මහතය දාල බඹරු එක්ක සාකච්ඡා කරලා විසදුමකට එන්න බැරි වෙයිද
ඇයි මේකට විසදුමක් නැත්තේ?
මේකේ කමෙන්ට් එකක් දැම්මොත් මාව පලු පැලෙන්න විවේචනය කරන්න පටන් ගනී.මට ආචාර්ය උපාධියට පහර දෙන්න ගනියි.උපාධි නැතත් මට සමාජයේ හොඳන් හරි නරකින් හරි ජීවත්වෙන්න පුළුවන්.නරකින් ජීවත් වෙනවා කියන්නේ නරක වැඩ කරන එක නෙවෙයි.නරක මිනිස්සු එක්කත් රෝල ගහලා හොඳට පුරුදුයි කියන එකයි.හැබැයි නරක යැයි සම්මත මිනිස්සු ගහන්නේ අතින් පයින් නැතිනම් ආයුධ වලින්.හැබැයි හොඳ යැයි සම්මත විද්වතුන් ගහන්නේ මොලෙන්,ඔලුවෙන් හීන් නූලෙන් පෑනෙන් මට කොයි ගේමත් හුරුයි.හැබැයි ඩබල් ගේම් මා ලඟ නැහැ.මට ඕනෑ ඩබල් ගේම් කාරයෙක් ඔට්ටුයි.මෙහෙම මුලින්ම කිව්වේ මම දන්නවා දැන් මම මෙකේ මුලින්ම කමෙන්ටුව දැම්ම හැටියේ මාව පතුරු ගහන්න කට්ටිය බලා ඉන්නබව.සමහරුන්ට ඒක මේනියා එකක් වෙලා.බල්ලෝ බිරිවට කඳු කඩා පාත් වෙන්නේ නැහැ ආයිබෝවන්ඩ.ගහමු බලන්න ගහන ගැහිල්ලක්.. මොන්ටිසෝරි වැඩ මට ඕවා.මම ඔයිට වඩා හොඳ ගැහිලි වලට ඔරොත්තු දුන්නු කෙනෙක්.එහෙම නැතිනම් මම මෙලාහකටත් වළලපු තැන්වල මහගස් හැදිලා..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයාටද බඹරු ඇනලා තියෙන්නේ?
ආචාර්ය සුජිත් මහත්තයා සීගිරි බඹරුන්ටත් වැඩිය සැරයිනේ
ඇයි මේ බඹරු ගැනම දාන්නේ.ඕගොල්ලො හරි නරකයි අනේ
හොදයි,අපි දැන් බඹරු ගැන කතා කරමුද ආචාරිය තුමෝ
හරි ලැජ්ජාව නේ උනේ... මොක්කොරන්නෙයි ඉතින්... අපේ හාමිනෙත් විස්සෝප වෙනවා "හනේ හපොයි ආචාරියා" කියලා. අනේ ආචාරි කොලුවෝ අපි ඔයි පරණ දේවල් අමතක කරලා වෙනද වගේ ඉමු. අනික කේන්ති ගියාම තමන්ගේ නියම තත්වේ එළියට එනව නේ. එහෙම උනාම කොමෙන්ටු ලියන කොලු කුරුට්ටන්ගේ නොතෙරුන් කමට මහා සවුත්තු ප්‍රතිචාර නේ ලැබෙන්නේ. මට තේරෙනවා දැන් ඔබ තුමා ඉන්න මානසික තත්වේ.... පන්සිල් අරන් දවසක් දෙකක් නිදාගන්න බලන්න....
කාලෙකින් දැක්කේ නැති නිසා අඳුනගන්නත් බෑ. මගේ හොදම ගෝලය නේ බොලේ මේ දෙවෙනි පින්තුරේ ඉන්නේ.
වහාම රජය මැදිහත්වී මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදුන්නොත් හැමදාම මිනිසුන්ට සිදුවන්නේ බඹරුන්ගේ ප්‍රහාරවලට ලක්වෙන්න.
එක්කො සීගිරිය ඹබරුන්ට භාරදීල මිනිස්සු අයින් වෙන්න ඕන . නැත්නම් ඹබරුන්ට විකල්පයක් කරල මිනිස්සුන්ට සීගිරිය නරඹන්න දෙන්න ඕන..මේ දෙකම එකට කරන්න බෑ.........
මට මේකට උත්තර දෙන්න නිශන්ත හේවගේ මහත්තයෝ. ඔබතුමා ආචාර්ය උපාධිය ගත්තේ මොන අවුරුද්දෙදි ද කොයි විශ්ව විද්‍යාලයෙන්ද. ඒක ගත්තේ බෞද්ධ සංස්කෘතිය සඳහා ද නැතිනම් www.gasmata.com හි දක්වා ඇති පරිදි මනෝ විද්‍යාව සඳහා ද. සරසවි ඇඩුරා කිව් පරිදි මම ඔබේ නම් වෙබ් අඩවියට ගියා. එහි ඔබ කියන්නෙ ඔබ තවම ආචාර්ය උපාධිය සඳහා ඉගෙන ගන්නවා කියලා.
මට මෙවා කියවාලා බඩපැලෙනකම් හිනා කොලුවනේ. මේකෙ ලියල තියෙන ඒවා දැක්හම මම ලියන්න ගිය ඒවත් අමතක වුනා.
දැන් ඉන්න ආචාර්යවරු දැක්කම හිතෙනවා කොහෙන් ආපු අයද කියලා
එක කඩතොලුවක් වසා ගැනිමට ගොස් ආචාර්යතුමා විසින් කඩතොලු දෙකක් හදා ගෙන තිබේ
අපේ ආචාරි බොස් ට අනංමනං කියන්න එපා... අපිත් මෙච්චර කල් දැනං ඉටියේ නෑ අපේ බජාර් එකේ ආචාරි කේස් එකක් ඉන්නවා කියලා... මේකෙ කොමෙට් එක දැක්කාම තමයි ක්ලික් උනේ.... මේක තනිකර අපේ බජාර් එකේ බාසාව නේ.... ඉතින් ගණන් ගන්න එපා වැඩිය
නිකම්ම නිශාන්ත හේවගේ කියලා ලිවුවනම් ඉවරනේ.අපේ රටේ ඉන්න ආචාර්යතුමන්ලාවත් මෙහෙම ලියා ගන්නේ නෑනේ
අනේ නිශාන්ත මහත්තයෝ දැන්වත් ඇති කියන්න....
නිකම්ම නිශාන්ත හේවගේ කියලා ලිවුවනම් ඉවරනේ මට..