එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් වන ඓතිහාසික සීගිරියේ මුද්දරයක් ප්‍රංශ තැපල් සේවය පසුගිය දා නිකුත් කළේය.
1985 දී අනුරාධපුර නගරය ගැන ප්‍රංශ තැපැල් සේවය මුද්දරයක් නිකුත් කළේය.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හගවත්ත, ලෝක උරුම කමිටුවේ අධ්‍යක්ෂ කිෂෝර් රාවෝ මහත්වරු විශේෂ ආරාධිතයෝ වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ය කරුණාරත්න හගවත්ත මහතාගේ මුහුණ තුලින් කරුණාරත්න හගවත්ත නම් වූ හුරු බුහුටි නළුවාගේ මුහුණ මට මැවිලා පේනවා.(නදී)
ඇත්තට හරි අඩම්බරයි. අපේ මව්බිමේ දේවල් තවත් රටක් ප්‍රංශය වගේ විශාල රටක් අගය කිරීම ගැන. මව්බිම ශ්‍රී ලංකා ඔබට සදා ජය !!!!! (ස)
මම හිතන්නේ මේවා ගොඩක් සිදු කරන්නේ නිහඩව තානාපති කාර්යාලයේ සිටින කිසා ගෝතමී සරත්චන්ද්‍ර මහත්මිය වන්නට ඕනේ . එයට පමණයි රට වෙනුවෙන් යමක් කල හැක්කේ (නදී)
අපිට ආඩම්බරයක්, ප්‍රංශ ජාතිකයෝ, ඔවුන්ගේ දේ රකින අගයන, ආරක්ෂා කරන ආකාරය ටිකක් බැලුවොත් අපිට ඉගෙන ගන්න දේ බොහොයි. (ස)
ධම්ම, මමත් අප්සෙට් හගලා හිටියේ මේ කරුණාරත්න හගවත්ත මතක් වෙලා. මෙයා වෙන කෙනෙක්නෙ. (ස)
ආඩම්බරයක් ! මුද්දරයේ පැහැදිලි රූපයක් දාන්නකෝ... (ස)
ප්‍රංශයේ කෙලි පැටව් ටිකක් මේ දවස්වල ලංකාවේ කරක් ගහනවා කියලත් ආරංචියි...(ස)
කෝ එතකොට මහාචාර්යතුමා? (නි)
මම කිව්වේ අර ලංකාවේ පුරාවිද්‍යාව කරන ප්‍රංශයේ ඉන්න කෙනා... (නි)
නියමයි,ප්‍රංශයට අපේ ප්‍රණාමය! සිංහල,දෙමල,මුස්ලිම්,බර්ගර් සියලුම ශ්‍රී ලාංකිකයන්ට මෙය ඉමහත් ආඩම්බරයක්.ජයවේවා! (නි)
අපිට ආඩම්බරය් ලංකාව ගැන දිනේවා ශ්‍රී ලංකා (අ)