කොළඹ කොටුවේ සිඟමන් යදිමින් සිටි යාචකයන් 33 දෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.මේ අතර ගැහැණු හත් දෙනෙක්ද වෙති.
කොළඹ කොටුවේ සිඟමන් යදිමින් සිටි යාචකයන් 33 දෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.මේ අතර ගැහැණු හත් දෙනෙක්ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුත්ථාපනය කරන්න මෙයාලව. තමන්ගේ මහන්සියෙන් සල්ලි උපය ගන්න උදව් කරන්න. (නදී)
අද අපේ රටේ සිඟමන් ඉල්ලීම හෝ හිගමනේ යාම නැති බැරි කමට ම කරන්නක් නොව කර්මාන්තයක් හෙවත් ව්‍යාපාරයක් බවට පත් වී ඇත. අපේ රටේ හිඟන මුදලාලිලා ගැන අපි කොතෙකුත් පුවත් දැකලා තියෙනවා. මේ සඳහන් පුවත ද ඒ මුදලාලිලා මෙහෙයවූ කණ්ඩායමක් ගැන විය යුතුය. යාචකයන් උපයෝගී කරගෙන නොයෙකුත් සමාජ විරෝධී නීති විරෝධී ක්‍රියා කරන බව අපි දන්නවා. අධිරාජ්‍යවාදීන් විසින් ඇති කරපු මේ නිතිය සිංහලෙන් කියන්නේ ' පාදඩ නිතිය' යනුවෙනි. මෙම අත්අඩංගුව කර ඇත්තේ ඒ යටතේ විය යුතුය. කොළඹ පමණක් උපයෝගී කරගෙන මේ වරදවල් කරන යාචක සමාජ විරෝධීන් අත්අඩංගුවට ගැනීම හා දඬුවම් කිරීම අපි අනුමත කල යුතුය. (දී)
නැති බැරි කමට හිගාකන මිනිස්සු දැන් නැහැ, හිගන කම කියන්නේ ව්‍යාපාරයක් (දී)
හොරු කුඩුකාරයෝ එළියේ ... අහිංසක හිගන්නෝ උසාවියේ...කවදද අපේ රට හදන්නේ.. හිගන්නෝ ඉන්නේ සල්ලි දෙන නිසානේ හිගන්න්නන්ට හිඟමන් නොදී හිටියම ප්‍රස්නේ ඉවරයි .. තව හිගන්න්නන්ට රස්සාවල් නම් දීල වැඩක් නෑ.. මමත් උත්සහ කරලා තියෙනවා ... එයාල රස්සාවල් කරන්නේ නෑ. ඇත පය 4 ම නැති, දෙනෙත් නොපෙනෙන, කන් එහෙන්නේ නැති, ඔය හිගන්නෝ කියන ආකාරයේ ලෙඩ තියෙන, හිගමන් යදින්නේ නැතිව තම උත්සයයෙන් හම්බ කර ගන්න අය ලෝකේ ඕන තරම් ඉන්නවා. හිඟමන් දෙන එකයි වරද. (දී)
අනේ හිගන්නෝ ටික (දී)
සිගා කන හැමෝම අහිංසකයන් නොවේ. අති බහුතරයක් කරන්නේ බොරුවක්. බීමට හා අනෙකුත් මත් ද්‍රව්‍යට මුදල් සොයා ගැනීමට සිගා කන කොතෙකුත් යාචකයන් සැමවිටම හමුවේ. බොහෝවිට මොහුන් බිමත්ව හෝ වෙනත් මත් ද්‍රව්‍ය බාවිතා කර අති බව මුහුනෙන්ම පෙනේත්දිත් මොහුන්ට උපකාර කරන්නේ කෙසේද.තවද කුඩා ළමයන්ට දෙන සිගමන පවා එම සැනෙන් ලබාගෙන මත් ද්‍රව්‍ය බාවිතා කරන මිනිසුන්ද සිටිති. මෙය ඉතා හොද දෙයකි. සිගා නොකා ජීවත් වියහැකි ක්‍රමයක් සකස්කලයුතුය. l (දී)
අදහස් අතින් හිඟන්නෝ දවස ගානේ රටේ වැඩිවෙනවා. මාධ්‍යය වලිනුත් එය පැහැදිලි වෙනවා. (දී)
ඒ නීතියට මම නම් කැමතියි (දී)
මේ මොන නිතිය ආවත් හිගන පිරිස අඩුවක් දකින්න නැහැ (දී)
දරුවොත් තුරුල් කරගෙන ළිං වලට , කෝච්චියට පනින්නේ නැතිව හිඟා කාලා හරි දරු පවුල් රකින එක අසාධාරණද? කුඩු විකුනන්ටද කියන්නේ?(දිල්)
අයියෝ මම දෙන්නම්කො 50- 60 උනත් හිගා කන එකනේ වරද (දී)
අදින් පස්සේ හිගා කෑවොත් හිරේ (දී)
සිගා කන අහිංසකයින් හිරේ?(දිල්)
මේවා කරන්නම ඕනා. අපේ රට ලස්සන කරන්න හදන මොහොතක මේ අය කරන්නේ ලංකාව හිරිකිත තැනක් කරන්ට හදන එකයි.(නදී)
කුසගින්න නිවගන්නනේ හිගකන්නෙත්; ඒ මිනිසුන් කියයි හිරේ හොදයි අපිට කන්න දෙනවා නම් කියලා.(නදී)
අහිංසක මිනිසුන්ට තමා නීතියත් (දිල්)
කොටුවේ , පිටකොටුවේ යාචකයින් ගැන නම් අනුකම්පා කිරීම තරමක් අමාරු කටයුත්තක් (දිල්)
චීනයෙන් හිඟා කාළ හොයපු සල්ලි හිඟන්නන් අතර බෙදා ගත්තට නඩු කියන්න කවුරුත් නැහැ. මේ හිඟන්නෝ හිඟා කෑවේ අඹු දරුවන් රකින්න. (නදී)
මහා පාන්දරට සිගමන් යදින අයව කොළඹට වාහන වලින් ගෙනල්ලා අතාරින මුදලාලිලා ටික අල්ලලා නඩු දාන්න ඕනේ ඔක්කොටම ඉස්සල්ලා.(දිල්)
හොඳ දෙයක්. කරනවානම් රස්සවල්ද නැත්තේ. හිගන්නේ පරපෝෂිත කමින් මිදෙන්න බැරි අලසයෝ. (දී)
සමාජයේ උන්නතිය වෙනුවෙන් කල හොද වැඩක් (දී)
රස්සා හොයල දෙන්න මේ වගේ අයට (දිල්)
එතකොට කූඩු කන්ටේනරය ගෙනාපු කට්ටියව උසාවි දාන්නේ කවදාද? (දිල්)